රෝහණ විජේවීර පුත් උවිදු පොහොට්ටුවෙන් මැතිවරණයට.. මව සමග ගොස් ජනපති-අගමැති හමුවෙයි..

February 29, 2020 at 3:50 pm | lanka C news
රෝහණ විජේවීර පුත් උවිදු පොහොට්ටුවෙන් මැතිවරණයට.. මව සමග ගොස් ජනපති-අගමැති හමුවෙයි..

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා වන උවිඳු විජේවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වෙයි.

පසුගියදා මේ ගැන සාකච්ඡාවකට ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද හමුවිය.

මෙම හමුවීම්වලදී ගෝඨාභය රාජපක්ෂ මහතා උවිඳුට යෝජනා කර ඇත්තේ කොළඹ දිසාවෙන් තරග කරන ලෙසයි.

ඒ ගැන ඔහු තමන්තේ ස්ථාවරය ප්‍රකාශ කර නැතත් උවිඳු විජේවීර වඩාත් කැමැත්ත දක්වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට බව වාර්තාවේ.

සිය පියාගේ ගම් ප්‍රදේශය වන හම්බන්තොටින් තරගයට එන ලෙසද ඔහුට යෝජනාවක් ඉදිරිපත්ව ඇතත් උවිඳු එයටද කැමැත්ත දී නැත.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ පැවති සාකච්ඡාවලට රෝහණ විජේවීර මහතාගේ බිරිඳ චිත්‍රාංගනී විජේවීර මහත්මියද සහභාගී වූවාය.

– deshaya

386 views

27 Comments to “රෝහණ විජේවීර පුත් උවිදු පොහොට්ටුවෙන් මැතිවරණයට.. මව සමග ගොස් ජනපති-අගමැති හමුවෙයි..”

  1. අක්බාර් ලොක්කා says:

    පුතා තාත්තගෙ නම කන්නෙ නැතිව වෙනත් වැදගත් රස්සාවක් තෝරගත්ත නං නේද හොඳ ?

  2. john the baptice says:

    ජේ වී පි කොම්නිස්ට් වාදයට ලෝකයේ දැන් තැනක් නැහැ ඒ අය ආගම් විස්වාස ක‍රන්නේ නැති නිසා.

  3. sama says:

    monawa unath buddimath tharunayek.A nisa hama kenama ekama vidiyata maninna epa.minihage kathawa pahadili.api ekata awasthawak dunnoth hodai.

  4. බන්ඩා says:

    අර 3%න් 100 ක් වත් පොහොට්ටුවට හරව ගන්න ඔබට පුලුවන් ද? පොහොට්ටු කාරයින්ගෙ මනාප එකක් හෝ ඔබ බලාපොරොත්තු වෙනව නම් ඔබ රැවටෙනවා.

  5. winnie says:

    කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉල්ලන්න එපා කිව්වේ විමලයද.? උවිඳු කොළඹින් ඉල්ලුවොත් විමලය උවිඳුට වඩා ගොඩක් පහුවෙයි කියල බය ඇති.

  6. mali says:

    he has no vote base at all.JVP did not give a penny for them to survive.Pohottuwa has no room for these opportunistic people and because he has studied in Russia does not mean that he should be elected to the parliament.There are people who worked hard for this pohottuwa success mahinda and gota should consider them first rather than thinking of all “rice boats” who suddenly appeared out of blue to the scene because of winning thrill.this time people will vote for all patriotic people who work hard for the country and buddhism first rather than personal agendas.

  7. T says:

    Ehaata karakilaa mehaata karakilaa me yakath Jivath wenna lehesima Job ekke tora gathaa. Maha ekkata bari echaa de meka Eriyas ekka hamaba karana eke niyatai. Mokak unath ekak phadili POHOTUWATA mehehe giyoth ABA SARANAI.

  8. Parakum says:

    He will be a VIPATHMAGA candidate, people should never forget the TERROR his father unleashed on to population in 1970s and 80s.

  9. baiya says:

    thawath gon buuruwek

  10. M. K. R. Ambalangoda says:

    ශුවර් එකටම මූ ආචාර්ය උපාධියෙන් පේල් වෙලා ඇති. දැන් මෙහාට ගොඩබැහැල කන්ට සූත්තරයක් හොයනවා වෙන්ට පුළුවන්. මූත් පන්සල් ගානෙ බඩගාන එකෙක් වගෙයි පෙනෙන්නෙ. මොන්ගල් පෙනුමකුත් ටිකක් තියෙනව. කතාවත් නිකන් ලේඩිබොය් කෙනෙක්ගෙ වගේ.