රෝහණ විජේවීර පුත් උවිදු පොහොට්ටුවෙන් මැතිවරණයට.. මව සමග ගොස් ජනපති-අගමැති හමුවෙයි..

February 29, 2020 at 3:50 pm | lanka C news
රෝහණ විජේවීර පුත් උවිදු පොහොට්ටුවෙන් මැතිවරණයට.. මව සමග ගොස් ජනපති-අගමැති හමුවෙයි..

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා වන උවිඳු විජේවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වෙයි.

පසුගියදා මේ ගැන සාකච්ඡාවකට ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද හමුවිය.

මෙම හමුවීම්වලදී ගෝඨාභය රාජපක්ෂ මහතා උවිඳුට යෝජනා කර ඇත්තේ කොළඹ දිසාවෙන් තරග කරන ලෙසයි.

ඒ ගැන ඔහු තමන්තේ ස්ථාවරය ප්‍රකාශ කර නැතත් උවිඳු විජේවීර වඩාත් කැමැත්ත දක්වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට බව වාර්තාවේ.

සිය පියාගේ ගම් ප්‍රදේශය වන හම්බන්තොටින් තරගයට එන ලෙසද ඔහුට යෝජනාවක් ඉදිරිපත්ව ඇතත් උවිඳු එයටද කැමැත්ත දී නැත.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ පැවති සාකච්ඡාවලට රෝහණ විජේවීර මහතාගේ බිරිඳ චිත්‍රාංගනී විජේවීර මහත්මියද සහභාගී වූවාය.

– deshaya

404 views

27 Comments to “රෝහණ විජේවීර පුත් උවිදු පොහොට්ටුවෙන් මැතිවරණයට.. මව සමග ගොස් ජනපති-අගමැති හමුවෙයි..”

  1. Prabath Buddika says:

    Good people is with Gota …. Congratulations keep it up.

    • john the baptice says:

      මේ පාර ජෝකර්ලගෙන් අඩුවක් නෑ පොහොට්ටුවට.

  2. Leo says:

    කසිකබල් මාක්ස්වාදියෙක් නෙවේනම් ප්‍රශ්නයක් නෑ.

  3. Madushanka says:

    පහුගිය කාලෙ හැරුන හැරිල්ලට හිතුව පොල් පැලේ කන්න තමා කියල.උඹ විතරයි පුතේ අඩු වෙලා හිටියෙ.අපි තව කීයක් හරි වැඩිපුර හම්බු කරන්නම් උඹවත් නඩත්තු කරන්න

    • Neon says:

      උබව නඩත්තු කරන්නෙ ඇමරිකාවෙන්ද එතකොට?

    • GAJABA WALIMUNIDEWA says:

      Riduna JVP kaarayek

    • Rohan says:

      BATALANDE WADHAKAYAA MAHA BANKUWA MANKOLLA KAALA GEWANA MUDALIN NADATTHU. WENA PUNCHI AMMAGE GUNP JEPPAGE HITHA RIDILA.
      ME NARUMAYO WIJEWEERA SAHOODARAYAGE NAMA KIYANAWATATH WIRUDDHAI.

      • catseye says:

        වහලෙකුට ගොඩක් රිදිලා වගේ නේද ROHAN

        • Rohan says:

          MAHA BANKUWA HORAA KAALA RATAMA WIKUNAPU BATALANDE GAHALAYAATA.
          BACK & FRONT DENA GONJA. HIRUNI. WAGE NAHADICCHA ASEELAACHAAR. KAAMAATURA
          WESA BALLONTA BALLIYANTA UMBA KAMATHI WUNAATA MAMA KAMATHI NAHA.
          RATA JAATHIYA TRASTHA WAADEENGEN BERAGATTHA SRESTHA LANKAA PUTHRAYEKUGE
          WAHALEK WEEMA GANA MAMA AADAMBARA WENAWA.
          PUNCHI AMMAI.. AMMAI DENNA EKKAMA NIDIYANA UMBA WAGE GUNJVP UNTA PENNE
          BACK & FRONT WITHARAI. UMBALATA OYA ASUCHI WALEN GODA ENTA KAWADAAWATH BAHA.

  4. Norman rajapaksa says:

    Anna hari putha. Thathage lay mahansiyen hadapu paksaye ehungen paksayada balaya ganna

  5. Sun says:

    Good to see a son of a great leader. In today’s politics we cannot see genuine hearts like olden days as the politicians are corrupted and playing hide seek games with people. Normal people hate politics as they have experienced the dirty side of it as the big leaders are looters of the banks and showing a different face to the people. If you are really genuine like your father there is a way but the current JVPins are really crooks in politics following american system of handling money.

  6. Kevin says:

    මේ වගේ හාල්පරුවෝ මොකට ගේනවද. මිනිහා චතුර එක්ක කරපු කතාව අනුව රන්ජා වගේ ජෝකර් කෙනෙක් වෙයි අනිවා..

  7. Mabola Milton says:

    Ali madiwat haraka ? Regain political terrorism by new face of JVP anarchism?

  8. Mabola Milton says:

    Ali madiwat haraka ? Regain political terrorism by new face of JVP anarchism?

    We are now working towards high level of politics.We do not wanted to go backward,
    Hence are created new Family Banadism by Anarchism model of politics? Court has gone most difficult path last 72 years . We have learn many lessons of politics . If we do not pay attention that People of Island has to pay cost again … by lives .

  9. Mabola Milton says:

    Ali madiwat haraka ? Regain political terrorism by new face of JVP anarchism?

    We are now working towards high level of politics.We do not wanted to go backward,
    Hence are created new Family Banadism by Anarchism model of politics?
    The Country, nation and People has gone most difficult path of last 72 years .
    We have to learn many lessons of politics .
    If we do not pay attention that People of Island has to pay cost again … by lives .

  10. kapila says:

    ඔබගේ පියා වැපුරු බීජය ලංකා දෙරණ තුල සාදාරන සමාජයක් බිහිවනතුරු නොනැවතී විටක මහා රුක්සයක් ලෙසද විටක පුංචි පැලයක් ලෙසද ජනතාවට ජවය දෙනු ඇත. ලංකාවේ විශාලම සුවෙච්චා දේසපාලන ප්රවාහය ලෙස තාමත් පසුගාමී සමාජයට පුර්නකාලින දේපාලන යාන්තනයේ විහුවය
    වත් තෙරුන් ගන්න බැරි තරමට ඔහු මහා මොළ කරුවෙක් විය. මොකද ඔහු අනුව ඔබට පියාගේ උරුමයෙන් මේ දේපාලන වියාපාරයට පැමිණිය නොහැක. ඔබට පෝස්ටය ගසන තැනින් අරම්බවිය හැක. එහෙත් අනෙක් පක්ෂ ඔබට ඉහලම් තනතුරුවල තබා ජනතාව ගොනාට ඇන්දීම තවදුරටත් කරුණු ඇත.
    ජනතා නායකයෙක් බිහිවන්නේ දුක්විදින ජනතාව තුලින්මය , පැරසුට් නයයකයෝ අපිට ඇතිතරම් සිටි. ඔබත් ඒ තැනට පත්වීම ඔබේ පියා කවදාකවත්
    නොසිතන්නට ඇත.

Main News