රෝහණ විජේවීර යලි උපදී.. [Photo]
February 1, 2017 at 8:02 am | lanka C news![රෝහණ විජේවීර යලි උපදී.. [Photo]](https://lankacnews.com/wp-content/uploads/2017/01/4456.jpg)
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරයගේ ජීවිත කතාව පසුබිම් කර ගනිමින් මේ දිනවල සිනමා පටයක් නිර්මාණය වෙමින් තිබේ.
අනුරුද්ධ ජයසිංහ විසින් අධ්යක්ෂණය කරනු ලබන මෙම චිත්රපටයේ විජේවීර ලෙස රංගනයේ යෙදෙන්නේ කමල් අද්දරආරච්චිය.
මේ එහි පින්තූර කිහිපයකි.