රෝහලට ඇතුළු කරද්දීම මිය ගිහින්.. ඔහුට කොරෝනා..

November 11, 2020 at 3:31 pm | lanka C news
රෝහලට ඇතුළු කරද්දීම මිය ගිහින්.. ඔහුට කොරෝනා..

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයෙකු මිය ගොස් ඇත.

පානදුර ප්‍රදේශයේ පදිංචි අසූ හැවිරිදි පුද්ගලයෙක් පොලිස් රෝහලට ඇතුලත් කරන විටදීද මිය ගොස් තිබූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මරණ පරීක්ෂණයේදී ඔහුට කොරෝනා ආසාදිත යයි හෙලිව ඇත.

මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 42 වන කොරෝනා ආසාදිත මරණයයි.

ඊට ආසන්න හේතුව ලෙස සඳහන් වන්නේ කොරෝනා ආසාදනය හේතුවෙන් ඇතිවූ හෘදයාබාධයකි.

25,728 views

4 Comments to “රෝහලට ඇතුළු කරද්දීම මිය ගිහින්.. ඔහුට කොරෝනා..”

  1. උක්කුං මල්ලී says:

    ඕක අපේ සෙලවෙන මනස. එහම කවුරුත් මැරිලා නෑ.

  2. ද්විත්ව පුරවැසියා says:

    පෙන්ෂන් වෙනුවෙන්පිං ,පඩි වෙනුවෙන් , රජයට වියදම් වෙන සල්ලි ඉතුරු වෙන්නයි යන්නෙ

  3. නිළමේ says:

    මට පෙනෙන්නේ හැමෝගෙම ශරීරවලට වෛරසය ඇතුල් වෙලා ඉවරයි වගේ.

  4. Sarath says:

    Ko bun me wada karana wiruwa.

Main News