රෝහල්ගත කරද්දීම දෙදෙනෙකු මිය යයි.. කොරෝනා පරීක්‍ෂණ..

October 29, 2020 at 8:40 am | lanka C news
රෝහල්ගත කරද්දීම දෙදෙනෙකු මිය යයි.. කොරෝනා පරීක්‍ෂණ..

අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමේ දී ඊයේ රාත්‍රියේ පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.

ඔවුන් සම්බන්ධයෙන් කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

පවතින තත්ත්වය මත ඔවුන්ගේ සිරුරු සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීමට පෙර එම පරීක්ෂණ සිදු කරන බවද ඔහු කියා සිටියේය.

අද දහවල් වන විට මෙහි ප්‍රතිඵල ලැබීමත් සමග සිරුරු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවද හමුදාපතිවරයා තවදුරටත් පැවසීය.

51,152 views

3 Comments to “රෝහල්ගත කරද්දීම දෙදෙනෙකු මිය යයි.. කොරෝනා පරීක්‍ෂණ..”

  1. Mattaa says:

    Sirura gena awasan theernaya kiyala kiwwe, marunata passe Mona awasan theernayada ganna thiyanne

  2. Sujith says:

    sure corona nisa nemeyi kiyala kiyayi!!!!!

  3. Alalapuwa says:

    ෂුවර් එකටම මොවුන් වියයුතුයි හැංගිලා සිටිය අය එසේ හැංගිලා සිනා අයනම් මේ අය තව කිදේනේකුකට බෝ කර ඇතිද දන්නේ නැහැ අන්න එතනයි භයානකකම තිබෙන්නේ!

Main News