රෝහල්ගත කල කිසිවෙකුට කොරෝනා වෛරසය නෑ..- උණ රෝහල නිල ලෙස කියයි..

January 27, 2020 at 12:40 pm | lanka C news
රෝහල්ගත කල කිසිවෙකුට කොරෝනා වෛරසය නෑ..- උණ රෝහල නිල ලෙස කියයි..

කොරෝනා වෛරස් ආසාදිත යයි සැකපිට කොළඹ උණ රෝහලට ඇතුළත් කරනු ලද පුද්ගලයන් කිසිවකුට එම රෝගය වැරදි නැති බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

අදාල පුද්ගලයන්ට කරන ලද පරීක්‍ෂණ වලින් ඒ බව තහවුරු වූ බව රෝහල් අධ්‍යක්‍ෂවරයා අද දිනයේ නිල වශයෙන් දන්වා සිටියේය.

විදේශගත වී සිට මෙරටට පැමිණි පුද්ගලයන් වූ ඔවුන් කොරෝනා ආසාදිතයන් යයි සැක පිට රෝහල වෙත වෙත යොමු කරන ලදී.

382 views

One Comment to “රෝහල්ගත කල කිසිවෙකුට කොරෝනා වෛරසය නෑ..- උණ රෝහල නිල ලෙස කියයි..”

  1. කිරිමෙල් says:

    දැං හරිම අප්සෙට් නේ අර චීනෙට බැන බැන තප්පුලාපු අයට.😝

Main News