රෝහල්වලට ඔක්සිජන් සැපයුම් ව්‍යාපාරය දේශපාලන පුතු අතට ගනී..
March 12, 2017 at 3:34 am | lanka C news
රට පුරා රජයේ රෝහල්වලට ඔක්සිජන් වායු සැපයීමේ කොන්ත්‍රාත්තුව ආණ්ඩුවේ ප්‍රබල දේශපාලඥයෙකුගේ පුත්‍රයෙකු හා ඔහුගේ සමීප මිතුරෙකු විසින් ආරම්භ කර ඇති බවට සෞඛ්‍ය ක්ෂෙත්රයේ ආරංචි මාර්ග පවසයි.
මීට අමතරව අදාල පුත්‍රයා මිතුරන් හරහා විවිධ නම් වලින් ඖෂධ සමාගම් ගණනාවක් ආරම්භ කර ඇතැයිද පැවසෙයි.
මෙරට සිදුව ඇති තීරණාත්මක දේශපාලන සංසිද්ධීන් සියල්ල තමන් විසින් කල බව පවසන මෙම දේශපාලන පුතු මෙරට සියළු ප්‍රසිද්ධ පුද්ගලයින් තමන්ගේ උපදෙස් හෝ ගෙන ඇතැයිද කියයි.
මේ අර නැව් හොරාගෙ පුතානේද?
මේ සියලු දේ අහිංසක මහා ජනතාව වෙනුවෙන් කියා ඔබලා අවබෝධ කරගත යූතුව ඇත සහෝදර වරුනි. මගේ මිත්‍ර අර්ජුන කලේද එයමය. කලබල වෙන්නට එපා. සොබිත් සාදු සින්ගප්පුරුවේය. අනික් අයත් ළඟදීම යනු ඇත. OUR පාලනය කියන්නේ මේකය. යලි ඉපදී මක් නැත. .අප්‍රමාදව දෙලොව වැඩ කරගන්න කියා බුදුන් වහන්සේ දෙසු දර්මය මම පිළිපැදීමි. සාදුකාරයක් දී පින් දෙන්න.මදය වේදීන් මේ කතා පලකිරිම දඬුවම් ලැබිය යුතු වරදකි.
Is this the person who discovered oxygen?
බා…. බා… බා….. ලංකාවේ හැම මනුස්සයම හුස්ම ගන්නේ මං නිපදවපු ඔක්සිජන් වලින්. මගේ නව දොරින්ම නිපදවෙන්නේ ඔක්සිජන්. මං ගාව ෆයිල්, වීඩියෝ, රෙකෝඩින් තියෙනවා සාක්කි විදියට.
Isn’t this the guy who cannot get ‘that’ going after his operation to ‘that’ area? Isn’t he the same person who married his friends sister after giving them substantial amount of money so that he can show the world that he has a ‘wife’. Isn’t his brother is the person who was keeping an underage girl against her parents wishes? I think we all should feel sorry for him. He may need lots of oxygen to survive.