රෝහල්වල ගොඩ ගැසී ඇති සියළු කොරෝනා මෘතදේහ මුස්ලිම් අයගේ.. බාර නොගන්නේ ආදාහනයට විරෝධය පලකිරීමට..
December 10, 2020 at 2:10 pm | lanka C news
කොරෝනා ආසාදනයෙන් මිය ගියද බාර ගැනීම ප්රතික්ෂෙප කර රෝහල්වලඑකතු වී ඇති මෘත දේහ සියල්ලම මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ බව ශ්රී ලංකා මුස්ලිම් කොංග්රස නායක රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.
ඔවුන් එම මෘතදේහය බාර නොගන්නේ රජයට විරෝධය පෑමට යයිද ඔහු කියා සිටියි.
කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මෘතදේහයක් අදාහනය කල යුතු යයි රජය විසින් කර ඇති අසාධාරණ බලපෑමට විරෝධය පළ කිරීමක් ලෙස මෙම කටයුත්ත කර ඇතැයිද ඔහු පැවසීය.
දැන්වත් රජය ජනතා විරෝධය තේරුම්ගෙන මුස්ලිම් ජනතාවගේ මෘත දේහ භූමදානය ට අවසර දිය යුතු බවද ඔහු කියා සිටියේය.
නපුන්සක සිංහල පාලකයන් ඉන්න තාක් කල් මුන් ගොඩ, ළඟදීම ආක්රමණයත් කරනවා. එතකොට රාජපක්ෂ ලොක්කෝ නැහැනේ, පොඩ්ඩෝ ටික ඇමෙරිකාවේ, සිංහල තොපි මැරියල්ල.
ඒ මල මිනී ඔක්කොම තොගෙ ගෙදර අරන් පල ගෙරි හම්බයා.තෝ මහ මෝඩ මූසල වල් ඌරෙක්.
මේක මුස්ලිම්වරුන්ට ප්රශ්නයක් නෙවෙයි ැබැයි මුස්ලිම් අන්තවාදීන්ට තමයි මේක ප්රශ්නේ
මොන්මගුලකටද කොරොනා වලින් මැරුණ සිරුරු තියාගෙන ඉන්නේ. අයිතිකාරයෝ ඉඉදිරිපත් වෙන්නෙ නැතිනම් පුච්චලා දමන්න තියෙන්නේ හදුනා ගැනීමෙන් පසුව.
පර තම්බින්ට ඕනවිදියට රගන්න දෙන්නෑ