රෝහල්වල සැත්කම් සියල්ල නවතී.. ලේ නෑ.. ඉන්ධන නෑ..

June 30, 2022 at 8:41 am | lanka C news
රෝහල්වල සැත්කම් සියල්ල නවතී.. ලේ නෑ.. ඉන්ධන නෑ..

රජයේ රෝහල් පද්ධතිය තුළ සැලසුම්කරන ලද ශල්‍යකර්ම ඇණහිටී මේ අවදානමක් හට ගෙන තිබේ.

වෛද්‍යවරුන් සඳහන් කරන්නේ එම තීන්දුව අද හෝ හෙට දින ගැනීමට සිදුවනු ඇති බවයි.

පවතින ඉන්ධන හිගය මත සැලසුම් කර ඇති ලේ දන්දීමේ කඳවුරු අවලංගු වීම මත ශල්‍යකර්ම වලට අවශ්‍ය රුධිර හිඟය බලපා ඇතැයි ලේ බැංකුවේ අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව හදිසි අනතුරු වලට ලක්ව රෝහල් ගත කරන පුද්ගලයන්ගේ සැත්කම්, ගැබිණි කාන්තාවන්ට සිදු කරන සිසේරියන් සැත්කම් සහ පෙර සැලසුම් කළ සැත්කම් සියල්ලටම රුධිර හිගය මත ඇනහිටීම අවදානමක් ඇතිව තිබේ.

36,373 views

10 Comments to “රෝහල්වල සැත්කම් සියල්ල නවතී.. ලේ නෑ.. ඉන්ධන නෑ..”

  1. Hari says:

    පොඩ්ඩක් ඉවසන්ඩකො. අපේ ස පාස්වෙන්න ළඟයි. තව ටිකයි.

    • bx says:

      පාලකයො මාරු කලා කියලා මේ තත්වෙ වෙනස් කරන්න අමාරුයි. මුලින්ම මිනිස්සු හැදෙන්න ඕන. තමන් කලු කඩෙන් පෙට්‍රල් , ඩීසල් , ගෑස් ගන්න ගමන් , තමන් අඩුවට ගනිපු බඩු ගිනි ගනන් වලට විකුණන ගමන්, තමන් රජයේ කාර්යාල වල කම්මැලි කමට වැඩ කරන ගමන්, තමන් රජයේ දේපල අවභාවිතා කරන ගමන්, තමන් පාගාව දීම හෝ පගාව ගැනීම කරන ගමන්, තමන් කොමිස් ගන්න ගමන් , තමන් අඳුනන කෙනෙක් හරහා තමන්ගේ වැඩේ කර ගන්න බලන ගමන් සහ තමන් සියලුම ජරා වැඩ කරන ගමන් හැම දේටම ජනාධිපතිට , රජයට බනින එක මේ රටේ සමහරුන්ගේ ජරාම ගතියක්

      • owage dewal meeta issarath me rate thibune nadda? ethakotath me ratata mehema kela unada? umba gothayai ponilai gedara genihin thiyaganin amu gon baiya.

        • Thushara says:

          සුළු බලපෑමකින් පවා අපේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න පුලුවන් බව IMF එකේ වාර්ථාවකින් කියලා තිබ්බේ ගෝඨාභය ජනාධිපති වෙන්නත් කලින්. යහපාලනේ අන්තිම වෙද්දි අපේ රටේ ආර්ථිකේ තිබ්බේ අන්න ඒ වගේ භයානක තත්වෙක. ඒ ආර්ථිකේට කොරෝනා නිසා විශාල හානියක් වුනාම කෙල විලා ගියා. ඒ නිසා තමයි ඩොලර් නැතුව හැම දෙයක්ම අකර්මන්ය වුනේ. නැතුව මේ රාජපක්ෂලා ඩොලර් හොරකන් කරලා මේ අවුරුදු 2ට විතරක් ආර්ථිකේ වැටුනා කියලා හිතනව නම් උඹේ මොළේ උඩ තමයි උඹ වාඩි වෙනවා ඇත්තේ

          • Pronto says:

            තුෂාර ට විතර යි MEWA THERENNE.ඔයා හරි මල්ලි, ඔයා හරියටම හරි.

      • ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

        මෙච්චර කෙලාවල තියෙද්දති තාම මේ පාලකයෝ එක්ක මේ රටේ ඉන්න ලජ්ජාවක් නැද්ද?
        මේ අර්බුදයෙන් ගොඩ එන්න අඩුම ගානේ ගෝටා ගේ වැඩ පලිවල මොකක්ද කියලා දන්නවද?

        ඉබාගාතේ යන එකක්, රට වට්ටපු එකෙක් රට ගොඩ ගන්නකන් බලන් හිටපන්

  2. Banda says:

    Lessons learned.. There must be some form of mechanism within the Government to monitor supply and availability of critical items for civilian s.
    And issues should get promptly escalated within the Government.

  3. Dinesh says:

    පුලුවන් නම් මේකටත් ජනාධිපතිටම බැනපන්

  4. SKF says:

    අර්බුධය අනිත්‍ය වෙන්නෙ ස’ ගියොත් විතරයි.

  5. Gamarala says:

    මැතිවරණයේදී මේවාට පිළිතුරු දෙමු

Main News