රෝහල්වල සිසේරියන් සැත්කමක්වත් මහන්න නූල් පොටක් නෑ…
May 22, 2022 at 3:50 pm | lanka C news
අද වන විට මෙරට රෝහල්වල වෛද්‍ය උපකරණ සහ ඖෂධ වල දැඩි හිගයක් පවතින බව සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
එහි ලේකම් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ඇතැම් රෝහල්වල සිසේරියන් සැත්කම් කිරීමේ දී අවශ්‍ය වන මැහුම් ද්‍රව්‍ය පවා හිග තාවයක් ඇතිවී තිබෙන බවයි.
එම බොහෝ ද්‍රව්‍ය රෝගීන්ට වෙළඳපළින් සොයාගෙන එන්නැයි රෝහල් විසින් දැනුම් දෙන බවද ඔහු පැවසීය.
අද වන විට රටේ බොහෝ රෝහල් රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යන්නේ රෝගීන්ගේ හා පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත බවද හෙතෙම සඳහන් කළේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
අනෙ පලයං බං යන්න…..මකබෑවිලා….
උබ විතරයි අඩුවෙලා හිටියේ….නැති බනේ ……..කියන දෙයක් කියපංකො….ගංජා මයිනා…….
ජාතකේ ජෙප්පෙක් උනාම මොන ඩිගුි ගැහුවත් චොර…….
මූට නූල කඩාගන්ට බැරිවෙල…. බේරුවල බොක්කේ ඔබා ගෙන ලතෝනි දෙනව වගේ…පව්.
සාපිට තමයි ඒකෙන් පාඩු වෙන්නෙ… සිංහල අම්මලට වඳ සැත්කම් කරලා හොයා ගන්න විදේශ විනිමය සංචිතයට කෙල වෙනවා…