රෝහල් කාර්ය මණ්ඩලයට දුන් එන්නත් මාත්‍රා සියල්ල දේශපාලන හිතවතුන්ට විදලා.. සේවකයෝ විරෝධයේ..
February 26, 2021 at 3:26 am | lanka C news
මාළමේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කාර්යමණ්ඩලය කොරෝනා එන්නත් කරනයේදී ගැටළු මතු වී තිබේ.
රෝහල් කාර්ය මණ්ඩලයේ පවුල්වල සාමාජිකයන්ට එන්නත් ලබා දීම සදහා ඊයේ දිනයේ කැදවා තිබුවද එන්නත ලබා නුදුන් බව එම රෝහලේ සේවකයින් සඳහන් කළහ.
සේවකයන්ගේ පවුල්වලට වෙන් කර තිබූ එම එන්නත් මාත්‍රා සියල්ල විවිධ දේශපාලන බලධාරීන්ගේ හිතවතුන්ට පරිපාලනය විසින් ලබාදිය ඇතැයි ඔවුන් චෝදනා කළහ.
මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් රෝහලේ සේවකයන් හා රාජකාරී වලින් ඉවත්ව සිටි අතර පසුව පරිපාලන ප්‍රධානියා මැදිහත් වී සමතයකට පත් කරන ලදී.
Meheth oya wagemay. Lokko wida gannawa. Minissu wahallu wage innawa.
MOH එකෙන් හිතවතුන්ට විදපු සාක්ෂිත් මා ගාව තියෙන ව.
වහාම පරික්ෂණය පවත්වා මෙවැනි අවස්ථාවාදි දේශපාලන සත්තු පන්නා දැමිය යුතුය …..ජනාධිපති පවා විවේචනයට ලක්වන්නෙ මෙවැනි පහත් පෙලෙ වැඩ නිසාය….Health Ministry එකේ දැන් ඉන්න ලේකම් ජෙනරාල් වුවාට වැඩ කෝප්රල් මට්ටමෙ බව මිනිස්සු පවසන්නෙ මෙවැනි කුජිත වැඩ නිසාය….රෝහලෙ හෝ සෙෘක්‍ය අමාත්‍යාංශය තුල මෙය ට බලපෑම් කල සියලු දෙනාට දඩුවම් කල යුතුයි ය…
Both of them are not correct .No one for affected people
deesha paalu vesige pthaalaa me raten nathi bhanga wena thuru janathaawata waguthuwak naha. eth me janathaawa kiyana gon huththige puthaalaa ara vesige puthaalatama chande denawaane! meka puduma ratak!!
Me wage prasna samatha karanne aei?waradhi karuwanta neethiya karanna
බැසිල් ගෙ මී හරක් ටික ගාල කඩා ගෙන ගෝටා ට රට කරන්න දෙන්නේ නැහැ.
ගෝටා දැනගෙන තමයි හැමදේම වෙන්නේ, බොරුවට වෙන අයට බනිනවා
this is called system changed.