රෝහල් කිහිපයක ඔක්සිජන් හිගයක්.. හෝමාගම රෝහලේ ආසාදිතයන් 25%කට ඔක්සිජන් දෙයි..

May 1, 2021 at 3:26 am | lanka C news
රෝහල් කිහිපයක ඔක්සිජන් හිගයක්.. හෝමාගම රෝහලේ ආසාදිතයන් 25%කට ඔක්සිජන් දෙයි..

අද වන විට මෙරට රෝහල් කිහිපයක ඔක්සිජන් හිගයක් ඇති වී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

මෙවර කොරෝනා වෛරසය පෙර දෙවාරයට වඩා වෙනස් තත්ත්වයක් පෙන්නුම් කරමින් සාමාන්‍ය වාට්ටුවල රඳවා සිටින ආසාදිතයන්ට ද ඔක්සිජින් ලබා දීමට සිදුවී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

හෝමාගම රෝහලේ මේ වන විට රඳවා සිටින කොරෝනා ආසාදිතයන්ගෙන් 25% කට ඔක්සිජන් ලබා දීමට සිදුව ඇතැයිද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජනතා විමුක්ති විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමිනි.

23,415 views

6 Comments to “රෝහල් කිහිපයක ඔක්සිජන් හිගයක්.. හෝමාගම රෝහලේ ආසාදිතයන් 25%කට ඔක්සිජන් දෙයි..”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    ජෙප්පා ආණ්ඩුවට බනිනවා.
    ජෙප්පන්ගෙ ලොක්කා මැයි පෙලපාලිය තියන්න දෙන්න කියලා කෑගහනවා.

  2. මොලේ අලයක් ජාතික ව්‍යාපාරය says:

    අනේ පව්! ලංකාවේ හුඟක් දොස්තරලා වගේ මෙයත් දත්ත ටිකක් හොයාගෙන තප්පුලනවා.
    ඉන්දියාවේ වෙන දේවල් බලපුවහම තව හුඟක් දේ වෙන්න පුළුවන් ඉස්සරහට. එව්වා වලක්වා ගන්න සහයෝගය දීපන් මුලින්ම මනුස්සයෙක් වෙලා.

  3. තක්කඩියෝ... says:

    මුන්ම නේද මොන බාධක ආවත් මැයි දිනය සමරන්න ඕනෑ කීව්වේ…

  4. Kishan says:

    If You are so Concern about people Please try to find a solution unless shouting and do nothing to solve the problem because this is a global crisis no government in the world not be able to solve the problem even us Uk India lot of examples. These JVP guys are always blaming for something but not practically doing anything to save people, Shame on you.

  5. Saradiel says:

    මෙතෙක් ජවිපෙ විසින් ලක් ජනතාවට ලබා දුන් සාධනීය දේ කුමක්ද යන්න විමසීමට කාලය එළැඹ තිබේ.

  6. සනත් ඉතාලිය says:

    ලබාදීපු දේවල් තිබුන ඒ ඉස්සර. කල හොද දේවල් අගය කල යුතුයි. හැබැයි හිරිකොතේ වලන් හෝදල හාමුගෙ දන්කුඩ කන්නගියාට පස්සෙනම් මෙලෝ රහක් නැහැ

Main News