රෝහල් ගත නොවෙයි.. මහින්දානන්ද ඇප මත නිදහස්..

September 27, 2016 at 10:40 am | lanka C news
රෝහල් ගත නොවෙයි.. මහින්දානන්ද ඇප මත නිදහස්..

මුල්‍ය විශුද්ධිකරණ චෝදනාව යටතේ රක්‍ෂිත බන්ධනාගාගත කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා අද දින කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරනය විසින් ඇප මත මුදා හරිනු ලැබීය.

මුදලින් රුපියල් 50000ක් හා කෝටිය බැගින් වූ ශරීර ඇප 4ක් මත මන්ත‍්‍රිවරයා මුදා හැර ඇත.

මේ මස 15 වන දින රිමාන්ඞ් කරන ලද මන්ත‍්‍රිවරයා අද දිනයේ නිදහස් කරන තෙක් බන්ධනාගාර ගතව සිටි අතර කිසිදු විටෙක් රෝහල් ගත නොවීය.

16 views
Main News