රෝහල්, නිරෝධයන මධ්‍යස්තාන පිරේ.. විදේශගත ලාංකිකයන් ගෙන්වීම සීමා කරයි..

October 11, 2020 at 5:30 pm | lanka C news
රෝහල්, නිරෝධයන මධ්‍යස්තාන පිරේ.. විදේශගත ලාංකිකයන් ගෙන්වීම සීමා කරයි..

විදේශයන්හි සිට මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීම සීමා කිරීමට රජය තීරණය කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙරට තුළ කොරෝනා ආසාදිතයන් වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

රෝහල් සහ නිරෝධායන මධ්‍යස්ථාන පිරී යමින් පැවතීම හේතුවෙන් පවතින ඉඩකඩ සීමා සහිත නිසා මෙම තීරණය ගෙන ඇත.

විදේශගත ශ්‍රී ලාංකිකයන් පනස් හත් දහසක පමණ පිරිසක් මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් ඉල්ලීම මේ වන විටත් ඉදිරිපත් කර තිබේ.

24,439 views

One Comment to “රෝහල්, නිරෝධයන මධ්‍යස්තාන පිරේ.. විදේශගත ලාංකිකයන් ගෙන්වීම සීමා කරයි..”

  1. කාකුල් මාට්ටු says:

    ශානි අබේසේකර නිදහස් කරන්නකො

Main News