රෝහල් පිරී යයි.. කොරෝනා රෝගීන් කොරෝඩෝවේ කොල එලාගෙන..

May 12, 2021 at 10:26 pm | lanka C news
රෝහල් පිරී යයි.. කොරෝනා රෝගීන් කොරෝඩෝවේ කොල එලාගෙන..

රාගම රෝහලේ රඳවා සිටින කොරෝනා ආසාදිතයන් යැයි කියන වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වෙයි.

එම ආසාදිතයන් රෝහල් කොරිඩෝවේ පැදුරු සහ කඩදාසි එලාගෙන බිම වැතිරී සිටියි.

කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වීම මත රෝහල් ධාරිතාව උපරිමයටම ලගා වී තිබේ.

දැනටමත් රෝහල්වලට ඇතුළු කර ගන්නේ ප‍්‍රතිකාර අවශ්‍ය ආසාදිතයන් පමණි.

අන් සියලු ආසාදිතයන් අතරමැදි ප්‍රතිකාර ස්ථාන හෝ නිරෝධායන මධ්‍යස්ථාන වල රඳවා සිටී.

71,499 views

33 Comments to “රෝහල් පිරී යයි.. කොරෝනා රෝගීන් කොරෝඩෝවේ කොල එලාගෙන..”

  1. Jepi buster says:

    මේ ගොබ්බයෝ චන්දෙ දෙන එවුන් යන්නෙ ඇමරිකන් හොස්පිටල්

  2. මඩයා says:

    හදා ගත්තනං අමුඩ ලේන්සුව එලාගෙන හරි ඉන්න ඕනෙ. සමන් පියලි අතුර අතුර ඉන්න වෙලාවක් දැං නැහැ. මේව බෙහෙත් නැති වසංගත කියල දැං වත් තේරෙනවද? කාපියව් අවුරුදු, දුවපියව් නුවරඑළි.

    • Sinha le says:

      ජොන්ස්ටන්ගේ තැබෑරුම් වල ප්‍රතිඵල ..මෝඩ මිනිසුනේ තවත් අවුරුදු කාපල්ලා ..දේශපාලන වහල්ලු වගේ ජිවත් වෙයව් …ලගදීම කොරෝනා මාරයාට බිලි වෙයව් …තමන්ගේ ජිවිත ගැන වගකිව යුත්තේ තමුන්මයි ..කිසිවකුට එයට වරදක් පැටවිය නොහැක ..දේශපාලුවන් ගැන විශ්වාස නොකළ යුතුයි

      • sunimal says:

        කොරෝනා වෛරස් මිනී භූමිදානය කිරීම නිසා වෛරස් පානීය ජලයට මිශ්‍ර වී ඇත්දැයි වහාම සොයා බැලිය යුතුයි ..ඉස්ලාම් අන්තවාදීන් සතුටු කිරීමට කොරෝනා මිනී වැළලීමෙන් වෛරසය පැතිරියාමට ඉඩ ඇත ….කොරෝනා මිනී ආදාහනය කල කාලයේ වෛරස් පැතිරීම අඩු විය ..මේ ගැන රජයේ වගකිව යුත්තන්ගේ අවධානය යොමු වේවා

  3. සුදු මහත්තයා says:

    වැස්සොත් අහසට බණින, පය පැකිලී බිම වැටුණොත් මහා පොළවට බණින Exotic ජනතාවක් සිටින මෙබඳු රටක ජනයා පණිවිඩය නොකියවාම පණිවිඩකරුට වෙඩි තබන පිරිසකි. ඇඟිල්ල දිගු කොට හඳ පෙන්වන විට හඳ දෙස නොව ඇඟිල්ල දෙස බලන මී හරක් රැලකි. 

Main News