රෝහල් ගණනාවක් ධාරිතාව ඉක්මවා යයි.. කොරෝනා රෝගීන්ට ඇඳන් ඉතාම සීමිතයි.. සෞඛ්‍ය පද්ධතිය උපරිම සීමාවේ..

October 13, 2020 at 3:50 pm | lanka C news
රෝහල් ගණනාවක් ධාරිතාව ඉක්මවා යයි.. කොරෝනා රෝගීන්ට ඇඳන් ඉතාම සීමිතයි.. සෞඛ්‍ය පද්ධතිය උපරිම සීමාවේ..

කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර සඳහා වෙන් කර ඇති රෝහල් 12 තුළ පවතින ඇඳන් ධාරිතාව වේගයෙන් පිරී යමින් පවතී.

වසංගත රෝග විද්‍යා අංශයේ දෛනික වාර්තාව පවසන්ෙන් ආසාදිතයන් වෙනුවෙන් වෙන්කර ඇති  ඇඳන් 1503 සම්පූර්ණ වී ඇති බවයි.

දැනමත් ජාතික උණ රෝහල, වැලිකන්ද රෝහල, කඹුරුගමුව රෝහල ඇදන් ප‍්‍රමාණය ඉක්මවා රෝගීන් ඇතුලත් කරගෙන ඇත.

මේ අතර වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ඇඳන් සංඛ්‍යාව 3000 දක්වා වර්ධනය කිරීමට හැකියාවක් තිබෙන බවකි.

58,371 views

10 Comments to “රෝහල් ගණනාවක් ධාරිතාව ඉක්මවා යයි.. කොරෝනා රෝගීන්ට ඇඳන් ඉතාම සීමිතයි.. සෞඛ්‍ය පද්ධතිය උපරිම සීමාවේ..”

  1. Gota says:

    How to control Corona.

    China : Fake stats
    North Korea : Kill
    Sri Lanka : No PCR testing

    • Hudson says:

      THIS IS HOW THEY CLAIM NUMBER ONE IN CORONA CONTROL. REPUTED ORGANISATION NEVER BOUGHT IT AND PUT SL INTO 92ND.

  2. Anyway Only Local special Medicine system can cure the Covid 19. Please implement and improve our Local Medicine system and earn bilians of USD to our country.

  3. Sam says:

    The most appropriate thing is to close the country completely for a week or so. If the government does not take honest decisions for the people and the country at this time, it will be difficult for government to move forward. Sri lanka has the highest number of reported cases now and not only did head of the government address the nation frequently in the run-up to the election but also shut down the country at a time when very few cases were reported. I feel that it is extremely positive to honestly admit the brandix mistake and continue to maintain public support towards government by getting rid of the wrong ones.

  4. Prof Lalithasiri Gunaruwan says:

    රොහල් වල ඇදන් නැති වුනාට අපිට නෙලුම් කුලුනක් තියෙනවනේ. ලෙඩ්ඩුන්ට උපහාරයක් විදිහට ලයිට් පත්තු කරමු.

  5. Ak47 says:

    Lokenma 2 weni thena neda lankawa corona hondata paalanaya karapu rata neda😛😛😛😛🤑🤑🤑🤑🤑😝😝😝

  6. සීතා ම්බර කුඩේ says:

    විකාර කතා කරනවා.
    රෝහල් වැඩක් නෑ වහාම ‘සුව ධරණි‘ දෙන්න.
    ඒලියන්ත තුමාගෙ කුණ්ඩලිණි ශක්තිය අල්ලන්න.

    සීත නෝනට කුඩයක් නොදුන්න එකේ සාපෙ.

Main News