රෝහලෙන් නිදහස් කල දුමින්ද සිල්වා යලි රෝහල් ගත කරයි…
June 3, 2022 at 6:20 pm | lanka C news
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා රෝහලෙන් නිදහස් කිරීමෙන් පසුව නැවතත් රෝහල් ගත කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබේ.
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර ඉන්පසු ඔහු රෝහලෙන් නිදහස් කිරීමෙන් පසු නැවත අසන පිරීමෙන් රෝහල්ගත කර තිබේ.
මරණීය දණ්ඩනය නියම වීමෙන් පසුව සිරගත කර සිටි ඔහු ජනාධිපති සමාව යටතේ නිදහස් ලැබුවද එම එසේ නිදහස ලබාදුන් ක්‍රමවේදය සම්බන්ධයෙන් අධිකරණයේ ගොනු කර ඇති පෙත්සම හේතුවෙන් එම ජනාධිපති සමාව තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර ඇත.
ඒ අනුව ඔහු අත් අඩංගුවට ගෙන නැවත සිරගත කරන ලෙස අධිකරණයෙන් නියෝග කර තිබේ.
දුමින්ද සිල්වා උපාසක මහතා සුවපත් වේවා !!!
හිරුනිකර් අම්මන්ඩි ගොන්ජා එක්ක ෆ්රන්ට් සයිඩ් බැක් සයිඩ් කරලා විනිශ්චය කාරියට උසස්වීම් අරගෙන දෙන්න පොරොන්දු පිට ලබාදුන් මරණ දඬුවම තමා මේ. මුන් ඔක්කොම ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනෑ මේ නීතිය අවනීතිය බවට පත් කරාට
අම්මට උඩු මුගෙ ටෝක්.
බැසිල් ඇතුළු රාජපක්ෂ පට්ටිය ඇර නැද්ද මන් අහන්නේ අර අයිතිකාරයෙක් නැතිව ඉබේ හැදුනා මල්ගෙවානේ නඩුවෙනුත්ද නිදහස් එකට මොකද නේද ස්වාමි වරුන්ට නිදහස ලැබුණාම ටෝමියට ආතල්නේ
මම දැන් රනිල් හාමුට රාජපක්ෂලට බැක් සයිඩ් දෙනව. ඒ නිසයි ඔය වගේ කමෙන්ට් දාන්නෙ. මටම ලැජ්ජයි මං ගැන රතු අලිය කියල නම දාගෙන ඉන්න මම ගෝටාබයට චන්දෙ දුන්න හිඟන්නෙක් අද මට කන්නත් නෑ.
අනුර අයියාට අයර්ලන්තයේ මාලිගාවක් තියෙනවා කියලා රාවයක් පැතිරුනා. රුසියාවේ ගුවන් යානය රදවා ගැනීමට අයර්ලන්තය සම්බන්ධයි.
(මොස්කවු බලා ගුවන් ගතවීමට නියමිතව තිබූ මගින් 191 ක් සහිත ගුවන් යානය කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගයක් මත රඳවා ගෙන ඇත. අදාල පැමිණිල්ල සිදු කර ඇත්තේ අයර්ලන්ත සමාගමක් විසිනි.)
මේ සමාගමේ අන්රයියටත් කොටස් තියෙනවාද කියලා අපි නොදනිමු.
වාණිජ අධිකරණයේ නඩුව දැමීමට දායක වූ ලංකාවේ දේශපාලන පක්ෂයක් ඉන්නත් ඉඩ ඇත.
මේයාට ජයරත්න පවුලේ උදවිය සමග Singapore යනවිට ඔය මොන කුලප්පුවවත් නැහැ දැන් තමයි වලිප්පුව. මේවා අසා අපිට හැදෙනවා කඩි කුලප්පුව කුඩු දුමියට වඩා.හරි බලමු මේ fail සර් කොහෝමද දුමියව නිදහස් කළේ කියා? ඒ නියම ක්‍රියා පටිපාටියටද කියා, අනෙක් ඒ නැතත් කපුටාට දීපු තීන්දුව වගේ එකක් දේවි මේයාටත්.දැන් මෙතක් කලක් කපුටාගේ මල්වානේ case එකට ඒ සක්ක්ෂිකරු කියා සිටියේ නැහැනේ ඒ තමාගේ අත්සන නොවේ එය හොරාට ගසා ඇති බව, නමුත් එකපාරටම නින්දෙන් අවදිවෙලා මු කියාපි ඒ මගේ අත්සන නොවේ එක හෝරාට ගසපු එකක් කියා.බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ අපේ එවුන් නිකම් නහිනවා උදේ හවා පවු අප්පා. Alapaluwa
මූට ඇති අසනීපය කුමක්ද?
හොර වෛද්‍ය සහතික දෙන දොස්තරට විරුද්ධව හඬක් නැගිය යුතුය.
allala ellala daapallaban me kudukaara meraya dumindayawa. ratata pililayakva thiyena mevage mineemaruwan
nisaa, samahara ewun den formwelai inne. rate prashna godaak thiyenakota, kisima prayojanayak nethi me nika
mek gena mokakdaban oyatharam kathaakoranne? muslim minihekgenanam umbala oya vidihata prachaarayak
koranne netha.
කපුටත් නැවත කැදවිය යුතුයි.