රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයෙකුගේ මල සිරුර මහ පාරෙන් හමුවේ..

August 19, 2021 at 10:00 am | lanka C news
රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයෙකුගේ මල සිරුර මහ පාරෙන් හමුවේ..

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් පලා ගිය කොරෝනා ආසාදිතයෙකුගේ මළ සිරුරක් දුම්රිය මාර්ගය අසලින් සොයාගත් බව හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියාසිටී.

බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම ආසාදිතයා පෙරේදා දිනයේ මෙසේ රෝහලෙන් පැන ගොස් තිබිණි.

පසුව මාදම්පේ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක මියගොස් සිටියදී සොයාගත් මළ සිරුර හමුවී තිබේ.

පනස් දෙහැවිරිදි මෙම මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර මේ වන විට බලපිටිය රෝහලට ගෙන ගොස් තිබේ.

22,549 views

3 Comments to “රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයෙකුගේ මල සිරුර මහ පාරෙන් හමුවේ..”

  1. Roshan says:

    ෂුවර් ඕකා ජේ වී පී හැතිකරයෙක් 😂😂
    කමක් නැහැ ඔහොම කාලකන්නි ටික මැරිලා ගිහින් යහපත් මිනිස්සු ටික විතරක් රටේ ඉතුරු වෙන්න ඕනේ 🙏🙏🙏🙏🙏

  2. Gamini says:

    Gothrawadaya thamai lankawa inna

  3. Jaya says:

    Roshan heta aniddha thoth mariyan.awajatkakqya..ube mawata sunakayek haminila thowage ekek jathaka une