රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයා යලි කන්දකාඩුවේ කොටු කරයි..

July 25, 2020 at 12:40 pm | lanka C news
රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයා යලි කන්දකාඩුවේ කොටු කරයි..

කොළඹ ජාතික උණ රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිත පුද්ගලයා මේ වන විට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ ඔහුගේ වෛරස මට්ටම එතරම් ඉහළ නොවන නිසා සෞඛ්‍ය අංශ වල උපදෙස් මත එසේ කන්දකාඩු මධ්‍යස්ථානයේ පිහිටි රෝහලට ඔහු ගෙන ගිය බවයි.

මෙම පුද්ගලයා ජාතික උණ රෝහලේ සිට පිටකොටුව දක්වා පා ගමනින් ගොස් ඇති බව හෙලි වී ඇතැයිද හමුදාපතිවරයා පැවසීය.

පිටකොටුව කෙළින් වීදියේ සිට ඔහු කොළඹ ජාතික රෝහලට ගෙන ගොස් ඇත ත්‍රීරෝද රථයකින් බවත් පැවසූ ඔහු එම සම්පුර්ණ ගමනේදී ආසාදිතයා සමග ගැටුම සියලු පුද්ගලයන් නිරෝධායනය සඳහා කටයුතු යොදා ඇතැයි කියා සිටියේය.

45 views

13 Comments to “රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයා යලි කන්දකාඩුවේ කොටු කරයි..”

  1. ක්‍රිමිනල් says:

    පට්ට සුපිරිම ගනයේ ගොං ආතල් ඕයි මේ පාණ්ඩුව දෙන්නේ. අවුලක් නෑ ,යකාගේ හැටියටනේ විමානේ! බුරුවන්ට ලුණු කැටෙත් මැජික්..😂😂😂😂

    • ජෙප්පා says:

      පැනල ගියපු එකෙක් අල්ලගත්තම, ඒක ආණ්ඩුවෙන් දෙන ආතල් එකක් ලෙස දැකීම මොලේ අමාරුවක්. දොස්තර සජිත් ස’ ගෙන් පකනිල් පෙත්තක් ඉල්ලන් බීපන්, බාග වෙලාවට හොද වෙයි 🙂

    • ගරසරප says:

      ඔව් නේද. හරි පවු නේ. තව ටිකක් කලින් උනානම් මූට නාමයෝජනා දෙන්න තිබුන නේ.

    • එරන්ද says:

      ක්‍රිමිනල් /රංජිත් ජයසූරිය, චන්දේ පොහොට්ටුව දිනුවා කියලා කියනකොට තෝ හාට් ඇටෑක් එකක් හැදිලා වල කජ්ජ ගහන බව ශුවර්.

      ක්‍රිමිනල්ට මරණය

      ක්‍රිිමිනල්ට මරණය

      ක්‍රිමිනල්ට අනිච්ජාවත සංඛාරා…….!

      සීනි තේ කොළ ටිකක් අරගේන අපි එන්නං .ඇඩ්‍රස් එක දීපං.

    • Don sarath rupasiri dsr kannangara says:

      Kunu Jeppek

  2. SL says:

    මේ කුඩු බීපු එකෙක් නේ ,කෝ මෙයාට කුඩු විකුනපු ,කුඩු පුරුදු කරපු,මොහුගේ ජීවිතේම විනාශ කරපු සත් ගුණවත් උන්!

    • ඉත්තෑවා says:

      නැවු 7 කින් කුඩු අදින අදින නැවුපතියා කවුද කියලා රටම දන්නවා. ඔහු සහ “ශ්‍රී ලාංකික” සෙට් එක අතර අමුතු මිත්‍රත්වයක් පවත්වන බවත් හැමෝම දන්නා කාරණයක්.

    • Godaya says:

      ඒ ගොල්ල ලගදීම පාර්ලිමේන්තුව ඇතුලෙ දැක ගන්න පුලුවන් වෙයි .

  3. Maulavi says:

    මේ මුස්ලිම් ජාතිකයෙක්ලු නේද. කොරෝනා මාටර් ( Corona martyr) කෙනෙක්.

  4. sana says:

    Mama nam pohottuwaya danna inne. Habai no manapa.Hithunoth vitharak 21ta ekak denawa.🤨

  5. sam ලිබරල් says:

    ඒ මිනිහා හැදුවෙ බෝකරන්න නෙමෙයි. එලියෙන් අහින්සක විදියට කුඩු ටිකක් හොයා ගන්න. මිනිහෙකුට නිදහසේ ජීවත් වෙන්න නැති කලා කාලකන්නි ආන්ඩුව.. අපි අමෙරිකාවට යනවා..

  6. john the baptice says:

    මුස්ලිම් ගෙවල්වල ගැහැණු පිරිමි හූකා දුම්පානය කරනවා මේ ගැනත් රජය සොයා බැලිය යුතුය සමහරවිට මේවාට යොදන්නේ මත කුඩු වෙන්න පුලුවන්

  7. මංගලගෙ පුක says:

    මූව කකුල් දෙකෙන් එල්ලා පහරදී ගමන් මාර්ගයේ විස්තර ලබා ගැනීම සුදුසුයි