රෝහලේ සිට කුසල් ජනිත් පිටියට එයි.. මුල්පෙල කිසිවෙකුත් නැතිව කොදෙවුහිදී කොදෙවු පිල පරදා විශිෂ්ඨ ජයක් ලබයි..
June 27, 2018 at 8:40 am | lanka C news
සංචාරක ශ්රී ලංකා පිල හා බටහිර ඉන්දීය කොදෙවු පිල අතර පැවති තුන්වන හා අවසන් ටෙස්ට් තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායමට කඩුළු 04 ක විශිෂ්ඨ ජයග්රහණයක් හිමිවිය.
තරගය ජය ගැනීම සදහා ලකුණු 144ක ඉලක්කයක් ලැබී තිබුණද තුන්වන දිනය අවසන් වන විට ශ්රී ලංකා පිල කඩුළු 05ක් දැවී ලබා සිටියේ ලකුණු 81ක් පමණි.
හය වන කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් දැවී ගිය පසු පිටියේ එක් වූ කුසල් ජනිත් පෙරේරා හා දිල්රුවන් පෙරේරා තරගය ජයග්රහණය තෙක් ගෙන ගියේය.
ඊයේ දිනයේ තුවාල ලබා රෝහල්ගත කරන ලද කුසල් ජනිත් අද දිනයේ පිටියට පිවිසි ශ්රී ලංකාව ජයග්රහණය තෙක් පිටියේ රැුදී සිටීම විශේෂත්වයකි.
ශ්රී ලංකා කණ්ඩායම මෙම තරගයට සහභාගී වූයේ ඉදිරිපෙල ක්රීඩකයන් කිසිවෙකු නැතිවයි.
ලකුණු පුවරුව මෙතනින්
” SATHUTIE SATHUTIE ”
GOOD LUCK.
Congratulations !!!!!!!!!!!!!