රෝහලේ සිට බදියුදීන් රහස් පොලිසියට ගෙන යයි.. දීර්ඝ ප‍්‍රශ්න කිරීම්..

July 24, 2021 at 6:48 pm | lanka C news
රෝහලේ සිට බදියුදීන් රහස් පොලිසියට ගෙන යයි.. දීර්ඝ ප‍්‍රශ්න කිරීම්..

රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරමින් සිටි දී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා නැවතත් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන යන ලදී.

ඒ කොළඹ ජාතික රෝහලේ දින කිහපයක් තිස්සේ සිදුකරන ලද පරීක්ෂණ අවසන් වීමෙන් පසුවය.

රහස් පොලිසිය විසින් ලබාගන්නා ලද රැඳවුම් නියෝග මත මන්ත්‍රීවරයාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරමින් සිටියි.

22,352 views

13 Comments to “රෝහලේ සිට බදියුදීන් රහස් පොලිසියට ගෙන යයි.. දීර්ඝ ප‍්‍රශ්න කිරීම්..”

  1. කැලණියේ නයා says:

    පළාත් සබා පළාත් පාලන චන්ද ටිකත් ඉස්සරාට එද්දි දැන් ඉතිම් බදුර් නානගෙ තුන්කාලෙ චන්ද ටික බඩේ බත් වගේ තමා.ජම්පරේ පෙන්නලා ඩීල් පාරක් දැම්ම බයියො අන්දන්න බටර් පාරක් ගෑව චැප්ටර් එක ක්ලෝස් කරා සති දෙකක් ගියා සේරොම අමතකයි නෙක්ස්ට් නාට්ටිය බැස්සුව.

    • Gamini says:

      ජනාදිපති තුමාට පොලිසිය බාර ඇමති සරත් වීරසේකර මැතිතුමාට අපේ ප්‍රණාමය. විපක්ශයේ තක්කඩි දේශපාලුවන්ගේ බලපෑම්වලට පොලිසිය බාර ඇමතිතුමා කිසිසේත් එතුමාගේ ඇමතිදූරය මාරුකලයුතු නැත. අද පොලිසිය බාරව වෙනත් ඇමතිවරයෙක් සිටියානම් රිශාඩ්ගේ කෝටි ප්‍රකෝටි මුදලට යටවී මේ පරීක්ශණ වෙනත් අතකට යොමුවීමට ඉඩ තිබුන. ඒ වගේම ජනතාවාගේ ඉමහත් ප්‍රසාදය ලබා සිටින ජේෂ්ට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වහාම පොලිස්පති තණතුරට පත්කල යුතුයි. ජනාධිපති තුමාගේ කඩිනම් අවධානය මේ පිලිබද යොමුකොල යුතුයි .

    • Bandarawatta says:

      ඉතින් තොට පුලුවන් නෙ මතක තියාගන්න බූරුවා

    • ජනජය says:

      උඹ කැළණියෙ (පොන්)නයා කියල හැමෝම දන්නව…බොලව අන්දන්න ගෑවෙ බෝම්බ පාරවල් නෙ…හුජ්ජ ගිහිල්ල ඇදන් යට හිටිය මතක ඇතිනෙ…බොලගෙ කිඹුල් නාට්ටි හා ලැට් නාට්ටි වලට ගහන්න නාට්ටි තිබ්බෙ නෑ බං ලංකාවෙ..වාසිටි ගිය එකේ වැඩක් කර ගනින් මූසලයො, අන්‍තරේට දෙක පුන්නෙ නැතිව !

    • Dilan says:

      හැංගිලා කොමෙන්ට් දාන්න පුළුවන් වෙනකොට නයිත් සිහ නද කරන්න බලනවා කියන්නේ ඕකයි.

  2. Jagath says:

    හොදම වැඩේ ආණ්ඩුව ට හේත්තු වෙන එක.

  3. 🤣🤣🤣🤣🤣 says:

    මුස්ළිම් රටවල් එයි රිෂාඩ්ව බේරලා ගන්න
    විනිසුරුවරු පුටුවලින් නැගිටලා යයි ඔන්න
    ෂරියා නීති ක්‍රමයට රිෂාඩ්ට දඬුවම් දෙන්න
    ගෙනියයි රිෂාඩ් මැති අරාබි රාජ්‍යට ඔන්න

  4. 🤬🤬🤬🤬🤬 says:

    ප්‍රබාකරන්ටවත් නැති ආරක්‍ෂාවක් දිලා මොහුට
    සැරිසරයි බියක් නැතිව වරදවල් කරලම. රටවට
    ධර්ම චක්‍ර ලාංචන දරන පොලීසිය ඇයිද රිෂාඩ්ට
    මෙතරම් සලකන්නේ හලාල් ලාංචනයෙ ගරුවට

  5. Disanayake says:

    කෝ රිසාට්ගෙ මාන්චු? කොහෙන්ද ඌට ආවතේව කරන්න වැඩකාරයෝ? ඇයි සන්නද්ද පොලිස් නිලදාරින් දෙන්නෙක් රිසාට්ගෙ දෙපැත්තෙ නැත්තෙ? පේනවිදිහට මූ රිමාන්ඩ් එකෙ ඉන්නෙ සැහැල්ලුවෙන්. රිසාට්ගෙන් බරපතල ප්‍රශ්න කිරීම්වලට ලක්වෙන්වනම් තිබුනනම් මූ කලින්ම රෝහල් ගතවෙනවා. තවටික දවසකින් ඌව එලියට දායි.

  6. 3% ට බය බයියා. says:

    පාස්කු ප්‍රහාරය ,මහ බැංකු මංකොලය ගැනත් ඔය වගේ හොයන්න බැරි ඇයි ?

    • ජනජය says:

      හොයනව , හොයනව ,ඒ විතරක් නෙවි, ලැට් ඇතුලෙ සල්ලි වලට විකිණිච්චි ගණිකාවොත් හොයනව …!

  7. සියළු ශ්‍රී ලාකිකයන්ට සිහිගන්වා සිටින වගයි.! says:

    සියළු ශ්‍රී ලාකිකයන්ට සිහිගන්වා සිටින වගයි.!

    ”හෙළ මව්වරැන් වඳ්‍යකරනයට ලක්කරනලද” ”සමූළඝාථක සාෆිසිහාබ්ඩීන්ගේ” සහ ”බාලවයස්කාර දැරියන් සමුහහ අපයෝඡනයට ලක් කොට පුලුස්සා ඝාථනය කරනලද” ”විල්පත්තු සංහාරය ඇතුළු ඉඩම් කොළ්කරැවන්” වූ අම්බළන්පාළුවන් වූ රිශාඩ් බඩඋඩින් යන අය තවමත් නිදැල්ලේ සිටිනු ලබන්නේ රාඡ්‍ය නායකයන්ට තිබෙන්නාවූ ස්බන්ධතා මත බවත්., අතිවිශාළ ඡනසංහාරයක්, මෙන්ම වනසංහාරයක් ඵකවර යටපත් කිරීමට සහ චූදිතයන් ආරකෂා කිරිමට මේ දක්වා සූකෂමව ක්‍රියාත්මක වන්නේ
    ඡනාධිපති ගෝථාබය
    (1)අගමැති මහින්ද
    (2)අගමැතිබැසිල්,
    චමල් , නාමල් යන්නන් ගේ රඡය විසින් බව සියළු ශ්‍රී ලාකිකයන්ට සිහිගන්වා සිටින වගයි.!

  8. Ayotallah says:

    This fellow is not taken into custody due to several reasons. The SLPP wants the Muslim votes and they allowed the Muslims in Puttalam to be transported to Mannar in last general elections. Illegal land transactions and deeds in Mannar still he is free. Now the rape cases and possibly murder but he is a different suspect roaming free. The person responsible for ISIS revival by money Massive scale corruptions when he was a Minister.???

Main News