රෝහිතගේ තරගය පේ‍්‍රක්‍ෂකයන්ට තහනම් කරයි.. යෝෂිත පිටියෙන් සමුගනී..

April 2, 2022 at 10:02 pm | lanka C news
රෝහිතගේ තරගය පේ‍්‍රක්‍ෂකයන්ට තහනම් කරයි.. යෝෂිත පිටියෙන් සමුගනී..

හෙට දිනයේ වැලිසර නාවික හමුදා පිටියේදී පැවැත්වීමට තීරණය කර තිබූ කැන්ඩි ික‍්‍රිඩා සමාජය සහ සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම් අතර තරඟය ප්‍රේක්ෂකයන්ට විවෘත නොකිරීමට තීරණය කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍ර රෝහිත රාජපක්ෂ මහතා මෙම තරයේදී සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතව තිබිණි.

සමාජ ජාලා තුළ සාකච්ඡාවක් වී ඇත්තේ අගමැති පුත්‍රයා තරගය ක්‍රීඩා කරන හේතුවෙන් ප්‍රේක්ෂකයන්ට විවෘත නොකිරීමට තීරණය කර ඇති බවය.

කෙසේ වෙතත් ඇදිරි නීතිට පැනවීම හේතුවෙන් එම තරයය පැවැත්වීම අවලංගු වනු ඇත.

මේ අතර නාවික හමුදා කණ්ඩායමට තරග වැදුණු යෝෂිත රාජපක්ෂ මහතා රග්බි පිටියෙන් සමු දීමට තීරණය කර ඇත.

ඔහු අද පැවති නාවික හමුදා සහ සීආර් කණ්ඩායම අතර තරගය අවසන් තරගය ලෙස සහභාගී වී ඇත.

139,825 views

12 Comments to “රෝහිතගේ තරගය පේ‍්‍රක්‍ෂකයන්ට තහනම් කරයි.. යෝෂිත පිටියෙන් සමුගනී..”

  1. Anuradha says:

    Gon athal ganna EPA …

  2. Nishanthi says:

    Raja baby laa monawa gena barapathalak da.

  3. Dulmina says:

    පිස්සු තද වෙච්ච පිස්සු පවුල්වල පිස්සු වැඩ

  4. මහජනයා says:

    රටේ මිනිස්සු එදාවේල හොයාගන්ඩ දගලන කොට
    පිස්සු පවුල , පිනට කාපුව දිරවගන්ඩ දගලනලව

  5. Chinthaka says:

    Duwanna shakthiya labewaa, puluwannam mepara berenna balapalla,

  6. lolla says:

    කොච්චර සල්ලි තිබුනත් උඹලට සමාජයට එන්න බැරි වෙනවා…. හැමදාම හුදකලා වෙලා ඉන්න වෙන්නේ තොපිට විතරක් නෙමෙයි තොපේ ලන්සි ගෑනුන්ටයි තොපේ අවජාතක ළමයින් ටිකයි මේ රටේ අයෙත් එලියට බැහැල ඉවරයි

  7. Sakshi says:

    Yiour island nation ruined and bankrupted by these three robber sons.

  8. ගෞම් ඊයාරාජ් says:

    ඔගොල්ලන්ගේ සාදය රටේ ජනතාව ඉක්මනින්ම අහවර කරනව ඈ , ගන්න ෆන් එකක් ආතල් එකක් දැන්මම ගන්න ඈ , කිසිම වුර්තිකයක් නොකර රටේ සල්ලි හොරා කාලා ගන්න ආතල් එක ආතල් එකක් නෙමෙ බ්‍රො !! තාත්තට කියන්න මූනටම “තාත්තේ අපි රටෙන් මංකොල්ලා කාපු සල්ලි අපි අපහු දීලා , රටෙන් සමාව අරගෙන බඩු ටික පැක්කරගෙන මාකොස් පවුල වගේ රටින් පිටවෙමු!” කියලා.අපෙන් මොංකොල්ලා කාපු රට අපිට ආපහු දීපන් !

  9. තනිකරම බොරු කතාවක්. රාජපක්ෂලාව තවදුරටත් ප්‍රතික්ෂේප කරවන්න කැස කවන මෝඩ චූන් කාරයින්ගේ උත්සාහයක්.

    • 0.0069 Biyyo says:

      රටේ මිනිස්සු එදාවේල හොයාගන්ඩ දගලන කොට
      පිස්සු පවුල , පිනට කාපුව දිරවගන්ඩ දගලනලව

  10. pin hami says:

    kalakanni

Main News