රෝහිතගේ පූසා අතුරුදන්.. සොයාගන්න මහජන සහාය ඉල්ලයි.. සොයා දෙන්නාට තෑගි..

October 2, 2021 at 1:20 pm | lanka C news
රෝහිතගේ පූසා අතුරුදන්.. සොයාගන්න මහජන සහාය ඉල්ලයි.. සොයා දෙන්නාට තෑගි..

අතුරුදහන් වූ සුරතල් පූසෙකු සොයා දෙනනැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන ආචාර්ය රෝහිත රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.

බැද්දගාන ප්‍රදේශයේ දී අවසන් වරට දුටු බවත් පවසන ඔහු පූසා සොයා දෙන අයෙකුට ත්‍යාගයක් දෙන බවද සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුම ඔස්සේ ඔහු මේ බව සඳහන් කර තිබේ.

69,696 views

53 Comments to “රෝහිතගේ පූසා අතුරුදන්.. සොයාගන්න මහජන සහාය ඉල්ලයි.. සොයා දෙන්නාට තෑගි..”

  1. Anuradha says:

    හා චිචි පුසද? මම දැක්කා බං ඌ හඳේ ඉන්නවා උබ එහෙම ලඟදි ඒ පැත්තේ ගියේ නැද්ද? ගියානම් අරගෙන එන්න පුළුවන් වේවි ඕකට කාගෙන්වත් උපකාර අවශ්‍යය වෙන්නේ නැහැ.

    • sunimal says:

      අරිමුද හදට රොකට් එකක් රොකට් ආචර්ය චිචිට ඕක සුළු දෙයක් මචං ,පුසත් චිචිගේ කකුලේ දාන සපත්තු දෙක වගේම මිල අධිකලු චිචි විවාහ ගිවිස ගත් – අප්‍රිකාවේ උසම කන්ද බලන්න පුසා ගිහිං වගේ

    • මරා says:

      රෝහිතගේ පූසි එක්ක මේ පූසත් නිස්සංකලාගෙ ගෙදර ගිහින් හදිසියට පූසව අමතක වෙලා පූසි හොරෙන්ම ගෙදර ආවා වෙන්න බැරිද???

  2. Jagath says:

    Pusa hammbaunalu meyage wifege jangiya asse idala

  3. තිරිසනුන්ගේ සවයංවින්දනය... says:

    තිරිසනුන්ගේ සවයංවින්දනය…

    බල්ලන්ට සහ පූසන්ට යාහැකි දුරක විශ්මය,…….!

    • මහා හුරා says:

      පුසට ලැජ්ජා හිතිලා රෝහිත මහා ඇමැතිකමට ඉල්ලනවා කියලා ..ඌ දන්නවනේ ස්වාමියාගේ හැටි …..දැන්ම කියන පුරසාරම් ,මහඇමති වුනොත් කොහොම හිටීවිද ? born again දෙවියන්ට pray කරන්න

  4. Sam says:

    Why not use CID, TID, ARMY….etc. Also Bodhu Bala Sena and China.

    • JOHN says:

      වහබි අන්තවාදීන්ගෙන් උදව් ඉල්ලා ගන්න …පාස්කු ප්‍රහාරය අමතක කරනවා වගේ ..අල්ලාහ් ගේ බලෙන් පූසා ගෙදරම ගෙනත් දෙයි

  5. වයිරී ප්‍රකාශ says:

    ලැම්බෝගිනියක් වේගයෙන් පදවන් ඇවිත් මේ පරයා නාරාහේන්පිට RMV එක ළඟ තද රිය අනතුරක් කරලා පැනලා ගියා 2015ට පෙර.

    හෙන ගහන්න ඕන මුන්ට පාහර හොරු.

  6. Pusa says:

    Thattata kiyapan, puso lakshayak genedei

  7. Please find your Pussa inside the panty… bullshit Politics… maintaining your pusa using people’s money …
    .

  8. Susi says:

    This cat worth around 5000usdollers and Basil may have took the cat. If any one find this do not return it. If you return you wii be finish.