රෝහිතගේ විවාහයට ජනාධිපති අගමැතිත් එයි.. පාර්ලිමේන්තුවම තංගල්ලේ..
January 24, 2019 at 12:40 pm | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවය මේ වන විට තංගල්ලේදී පැවැත්වෙයි.
අගමැති රනිල් වික්රමසිංහ, ඇමති මංගල සමරවීර, ඇමති කබීර් හෂීම් ඇතුළු එජාප දේශපාලඥයන් රැසක්ද එම අවස්තාවට එක්ව සිටී.
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාද නව යුවලට වේලාසනම සුබ පැතුම් එක් කර තිබින.
විවාහ උත්සවය සදහා සන්ධානයේ සියළුම මන්ත්රීවරුන් පාහේ ඒක්ව සිටින අතර ආණ්ඩු පක්ෂයේද වැඩි පිරිස එක්ව සිටී.
බලාගෙන යනකොට උන් ඔක්කොම එකම බෝට්ටුවේ එකට කන බොන එවුන්. අපි තමා අන්තිමේදි රැවටිලා තියෙන්නේ.
මමත් මේ හිත හිතා හිටියෙ. තට්ටු මාරු ක්රමයට වැඩ සිද්ද වෙනව. මහින්දව හිරේ නොදැම්ම වගේම මහ බැංකුව තියා ලෝක බැංකුව බින්දත් රනිල් හිරේ යන්නෙත් නැහැ.
බැසිල් සහ ඔහුගේ බිරිද පව්…
Absolutely correct! It’s a golden comment. They cover each others’ tracks!
මේ විදිහට සියලු දේශපාලකයින් හිතවත්ව සිටියා නං 71/88, උතුරේ ලක්ෂ ගනනක් ජීවිත බේරෙන්න තිබ්බා.
මැටිමෝලා gelapenama nama
දැන් උඹේ ඔෆිස් එකේ විරුද්ධ මතවාදයක් දරණ එකාගෙ මගුලට අරාධනා කරොත් උඹ නොගිහින් ඉන්නවද? විශේෂයෙන් ඌ ආයතන ප්රධානියෙක් නම් උඹත් ඒ ලෙවල් එකේ නම් උඹේ මගුලට ඌට ආරාධනා කරන්නෙ නැතිද? අනිත් ඔක්කොටම කියල?? පොලව් මට්ටමෙන් හිතපං බං.. පාවෙන්නෙ නැතුව
Well said !
UNP. SLFP…and all sinhala ..Tamil .Muslim political parties same.. inside parliment fighting..their personal life all friends..relatives..we are foolish..
මේ විදිහට අපේ නායකයන් සතුටින් සිටීම කෙතරම් වාසනාවක්ද? දිගටම මෙසේම වේවා
They must be together to develop the country also.
Mr.&Mrs Rohitha- Heartfelt congratulations.
Congratulations on your marriage, have a wonderful life!
” PUTHA OBA DEPALATA
THERUWAN SARANI ”
WISH YOU ALL THE BEST.
Congratulations to the perfect couple!
වැදගත් මිනිස්සු ඉන්න තැන් වලට පනික්කියන්ට ආරාධනා කර නොතිබීම සතුටට කරුණක්
ඔවු කලවැද්දොත් නෑ.
ehenam ohetath aradhana lebune nedda?
pudumai katawath penenne nedda ranil married couple ekata passe harawagena inne eka? daruwan nethi kisima durjana hadawathak ethi narumayekuta pamanai ohoma karanta puluwan. rohitha saha manaliya ohuta mona aparadayak kalatada a aya samaga amanapa?