රෝහිතගේ විවාහයට ජනාධිපති අගමැතිත් එයි.. පාර්ලිමේන්තුවම තංගල්ලේ..

January 24, 2019 at 12:40 pm | lanka C news
රෝහිතගේ විවාහයට ජනාධිපති අගමැතිත් එයි.. පාර්ලිමේන්තුවම තංගල්ලේ..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ මහතාගේ විවාහ මංගල උත්සවය මේ වන විට තංගල්ලේදී පැවැත්වෙයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ, ඇමති මංගල සමරවීර, ඇමති කබීර් හෂීම් ඇතුළු එජාප දේශපාලඥයන් රැසක්ද එම අවස්තාවට එක්ව සිටී.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාද නව යුවලට වේලාසනම සුබ පැතුම් එක් කර තිබින.

විවාහ උත්සවය සදහා සන්ධානයේ සියළුම මන්ත‍්‍රීවරුන් පාහේ ඒක්ව සිටින අතර ආණ්ඩු පක්‍ෂයේද වැඩි පිරිස එක්ව සිටී.

97 views

19 Comments to “රෝහිතගේ විවාහයට ජනාධිපති අගමැතිත් එයි.. පාර්ලිමේන්තුවම තංගල්ලේ..”

  1. ජසයා says:

    බලාගෙන යනකොට උන් ඔක්කොම එකම බෝට්ටුවේ එකට කන බොන එවුන්. අපි තමා අන්තිමේදි රැවටිලා තියෙන්නේ.

    • මැටිමෝලා says:

      මමත් මේ හිත හිතා හිටියෙ. තට්ටු මාරු ක්‍රමයට වැඩ සිද්ද වෙනව. මහින්දව හිරේ නොදැම්ම වගේම මහ බැංකුව තියා ලෝක බැංකුව බින්දත් රනිල් හිරේ යන්නෙත් නැහැ.

      • Nalaka says:

        බැසිල් සහ ඔහුගේ බිරිද පව්…

      • Critic says:

        Absolutely correct! It’s a golden comment. They cover each others’ tracks!

      • බුද්දිකා says:

        මේ විදිහට සියලු දේශපාලකයින් හිතවත්ව සිටියා නං 71/88, උතුරේ ලක්ෂ ගනනක් ජීවිත බේරෙන්න තිබ්බා.

      • ABING says:

        මැටිමෝලා gelapenama nama

    • දැන් උඹේ ඔෆිස් එකේ විරුද්ධ මතවාදයක් දරණ එකාගෙ මගුලට අරාධනා කරොත් උඹ නොගිහින් ඉන්නවද? විශේෂයෙන් ඌ ආයතන ප්‍රධානියෙක් නම් උඹත් ඒ ලෙවල් එකේ නම් උඹේ මගුලට ඌට ආරාධනා කරන්නෙ නැතිද? අනිත් ඔක්කොටම කියල?? පොලව් මට්ටමෙන් හිතපං බං.. පාවෙන්නෙ නැතුව

  2. Alfred says:

    UNP. SLFP…and all sinhala ..Tamil .Muslim political parties same.. inside parliment fighting..their personal life all friends..relatives..we are foolish..

  3. කැන්ඩි මෑන් says:

    මේ විදිහට අපේ නායකයන් සතුටින් සිටීම කෙතරම් වාසනාවක්ද? දිගටම මෙසේම වේවා

  4. Nim says:

    ” PUTHA OBA DEPALATA
    THERUWAN SARANI ”
    WISH YOU ALL THE BEST.

  5. s. karunathilake says:

    වැදගත් මිනිස්සු ඉන්න තැන් වලට පනික්කියන්ට ආරාධනා කර නොතිබීම සතුටට කරුණක්

  6. Wikramabahu says:

    pudumai katawath penenne nedda ranil married couple ekata passe harawagena inne eka? daruwan nethi kisima durjana hadawathak ethi narumayekuta pamanai ohoma karanta puluwan. rohitha saha manaliya ohuta mona aparadayak kalatada a aya samaga amanapa?

Main News