රෝහිත-ටට්යානා නව යුවල දවස් 06න් දරු පැටියෙක්..
February 1, 2019 at 10:45 pm | lanka C news
දැනට සතියකට පමණ පෙර විවාහ වූ රෝහිත රාජපක්ෂ විසින් සිය ෆේස්බුක් ගිණුමේ පල කර ඇති පින්තූරයකට සමාජ ජාලාවන්හි මහත් ප්රතිචාර ලබෙමින් ඇත.
රෝහිත රාජපක්ෂ සිය බිරිද ටට්යානා රාජපක්ෂ කුඩා ලදරුවෙකු වඩාගෙන සිටින පින්තූරයක් පල කරමින් ‘6 days later’ යයි සටහනක් යොදා තිබේ.
පුතෝ උපන්ගෙයිම වඳ ගොන්ජා ඉරිසියාවෙන් පැලේවී ඔය වගේ ඒවා දාන්න එපා පවු අසරණයා කාලකන්නි උගේ ජිවිතේ තවත් අසහනයට ලක්කරන්න එපා
ජනක ඇයි බන් උබ ඔය තරම්ම සට්ටැඹියෙක් වුණේ පරම්පරාවම හාමුලාට කඹුරපු වහල්ලුද?
ද්කුනු ඉන්දියාවෙන් ආපු කල්ලතෝනි නම වෙනස් කළ වික්කම චිංග හාමුගෙ පරම්පරාව ද?
Mr. Janaka!Grrrr8! Statements !!✔️🎖️️☝️
Do not engage in idiotic things even for fun.
All your actions will have repercussion & effect on your father’s political standings.
Act wisely. People’s focus is on the Rajapakshe family.
Any false move will be heavily criticised.
Avoid such doings if you remember your father’s defeat in Jan/2015.
Children were partly responsible.
AGREE !
DMB, well said. Alfred Lord Tennyson’s saying “Fools rush in where angels fear to tread.” applies here.
Bloody idiot,no sense of humor.
එකෙක් නෙමෙි රට වෙනුවෙන් 10.දෙනෙක්හදන්න පුතේ.
This idiot is gay he got married just for his treatment