රෝහිත-ටට්යානා මගුලට ආ අර්ජුන ඇලෝසියස්ගේ පින්තූර මෙන්න..- රන්ජන් හා ඔබ්සර්වර් හෙලි කරයි..

February 4, 2019 at 12:01 am | lanka C news
රෝහිත-ටට්යානා මගුලට ආ අර්ජුන ඇලෝසියස්ගේ පින්තූර මෙන්න..- රන්ජන් හා ඔබ්සර්වර් හෙලි කරයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් කතෝලික පල්ලියේ දී පැවැති ආශිර්වාද පූජාව සඳහා බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චුදිත අර්ජුන ඇලෝසියස් සහභාගි වූ බවට වන පිංතූරයක් රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පල කර ඇත.

රජය විසින් පාලනය වන ලේක්හවුස් ආයතනයේ ඉංග‍්‍රිසි මාධ්‍ය පුවත්පත වන සන්ඬේ ඔබ්සර්වර් පුවත්පත විසින් පල කරන ලද එම පින්තූරය රාජ්‍ය ඇමතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත යොමු කරමින් ඒ සම්බන්ධයෙන් ඔහු ප්‍රශ්න කරයි.

නාමල් රාජපක්ෂ මහතාද ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ හැකිනම් අර්ජුන් මහේන්ද්‍රන් සොයා ගැනීමට කටයුතු කවන ලෙසයි.

කෙසේ වෙතත් රන්ජන් රාමනායක මහතා විසින් ප‍්‍රකාශ කල පරිදි මනාල යුවල සමගින් ඇලෝසියස් ගන්නා ලද පින්තූරය මෙතෙක් ප‍්‍රසිද්ද කර නැති අතර මෙම පින්තූරයේ පැහැදිතාවය ඉතා දුර්වලය.

52,680 Viewers

21 Comments to “රෝහිත-ටට්යානා මගුලට ආ අර්ජුන ඇලෝසියස්ගේ පින්තූර මෙන්න..- රන්ජන් හා ඔබ්සර්වර් හෙලි කරයි..”

  1. බන්ඩා says:

    සමනල උඹ නෙැන්දට කොල්ලො කෙල්ලන්ට මගුල් කන්න ඉඩ දීපන්. මෙන්න මේවය් මංත්‍රී වරයෙක් විසඳිය යුතු ප්‍රශ්ණ.

    වෙනිසුලාව බංකොලොත වෙන්න ආසන්නලු. ජනාධිපති මදූරෝ US $ බිලියනයක් වටිනා රත්තරන් ටොන් 20 ක් උස්සන්න හදනවලු.

    ශ්‍රි ලංකාවත් බංකොලොත් වීමට අත ලඟ බවත් එය මතක් වන විට ඇඟ හිරි වැටෙන බවත් චම්පුක මෑතකදී කියනවා දැක්කා. මහ බැංකු හොර දෙටුවා රනිලා ගෙන් සහ ගජ මිතුරැ ලොල්ලො සෙට් එකෙන් අපේ මහ බැංකුවේ අද තියන රත්තරන් ටොන් 19.9 (2018 දි ටොන් 22.3) පරිස්සම් කර ගනිමු.

    • Bra Sira says:

      They talk about the small people in the robbery.

      The master robber Ranil himself attended the wedding but the third class actor Ranjan is dead silent about it!

    • සමනලු ගිල ගත්තාම says:

      චතුරය අගමැති මැදුරෙදි රජට මඟුල ගත්තාම
      රන්ජන් අන්ධවෙල හිටියේ වියදම දැනගත්තාම
      සරලව ස්වභා සෞන්ධර්‍යටම මේ මගුල ගත්තාම
      කටුස්සටත් දුක හිතුනේය සමනලු ගිල ගත්තාම

  2. Ran Gonja says:

    Until a person is proven guilty by a court of law anywhere in the world that person is treated as an innocent. This bull does not know that simple principle even. In that case insist your boss to get down A.M. to the country and surrender to police or courts.

  3. Eiffel says:

    මේ ගොන්ජා මහ හොරා ආපු එක ගැන කතා නොකර පොඩි හොරෙක් ගැනම කතා කරන්නෙ මොකද?

  4. Donald Isuru Wilegoda says:

    Fantastic response from Namal.

  5. Herath says:

    යන්නෙ ‍කොහෙද මල්ලෙ පොල්……මුන්නෙ රට පාලනය කරන්න යන්නෙ..අහන දේටවත් උත්තර දෙන්න දන්නෙ නෑ…

  6. දේශප්‍රේමී, සිංහල, බෞද්ධාගමට ප්‍රමුඛ තැන දෙන පවුලෙ පල්ලියෙ විවාහෙ. මහලොකුවට කෑගහන බැඳුම්කර කාණ්ඩෙත් එකතුව! අපූරුයි !

    • මකරා says:

      ඈ බොල නරියෝ දැන් තොගේ පියවි ඇහැට පෙනුනද මේ ඇත්ත පින්තූරේ කුඹියෙක් තරමට ඉන්න එකා අර්ජුන් ඇලෝසියස්මයි කියල ? තෝ වගේ ගොන්නු රවටුනාට මිනිස්සු රවටන්න බෑ බොලව්. ඇත්තටම ඉන්නේ ඒකාමයි කියලා ඔප්පු කරන්න ඕනේ නම් ඌ විතරක් රවුමක නොදා මුළු පින්තූරේම ලොකු කරලා දාපියව්.

  7. david milibanda says:

    So what? Instead of digging unnecessary dirt go dig for real dirt within your party.
    Have you forgotton your mandate and why you were voted in?

    Politicians must get off Twitter instead of bashing thrash. Do not imitate Trump. This is the problem with our politicians. Trump is seen naked our buggers will follow that as well.

  8. NAYAKA says:

    දැන්වත් මෙි දහජරා මගුල ගැන ප්‍රචාරය කරන එක නවත්තපල්ලා . මෙි පොලවෙි වැලි පාගලා නැති ඒත් අපි එහෙමයි කියලා අනික කුරහන් කරලක් දැක නැති ඒත් කුරහන් සාඨක බෙල්ලේ දාගත්තු ගිරැවාවේ කුරහන් උපත කියා සමාජයට පෙන්වන්න උත්සාහකරල එයත් දේශපාලන වාසියකට පරිවර්ථනය කරගන්න උත්සාහකරන බොරැකාර මෙවුන්ගෙ දේවල් බඩගින්නේ ඉන්න මිනිස්සු අහපුවාම දැකෟඛෘඹ උන්ගේ බඩ පිරෙනවාද

    • වෙරි සොරි says:

      ඇයි මිනිස්සු බඩගින්නේ ඉන්නේ ?උන්ට කාලා ඇඳලා දෙයියනේ කියලා ඉන්න බැරුව අහවල් වෙනසක් ඉල්ලලා තප්පුලන්න ගිය නිසා.එකට මේ පවුල පළි නෑ බොල නයකයෝ

  9. Karthik says:

    Ranil th ekai… Mahinda th ekai…Okkoma horu ralak witharai…
    Paw itin ape minissut mewata ahu wenawane…hmm..

  10. point blank says:

    Hora mithuru kalliya !!!

  11. Sarath Bulathsinghala says:

    මේ හින්දා වෙන්න ඕනි ඒකාබද්ධයේ බැඳුම්කර මගඩියේ ගැන තියෙන කන් පැලෙන නිහැඬියාව!

    අනේ අපොයි!

  12. පුරවැසියා says:

    අර්ජුන ඇලෝසියස් විතරක් ‌ෙනොවෙයි මහ බැංකු හොරකමේ මහ ‌ෙමෙළකරු රනිල් ඉන්නවා පැහැදිලිවම පින්තූර තිබුනා ඒක රන්ජන් මන්ත්‍රිතුමා දැකලා නැ……….

  13. simion says:

    ඇත්තටම මේ කොහේවත් නැති කොල්ලෙකුගෙයි කෙල්ලෙකුගෙයි මගුලක් අල්ලාගෙන දඟලන්නේ බොලාට පිස්සුද?…යකෝ එංගලන්තේ චාල්ස්-ඩයනා මගුලටවත් මෙච්චර ප්‍රසිද්ධියක් දෙන්න නැතුඅව ඇති..උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීපල්ලා…

  14. RAW Agent says:

    හොඳින් බලන්න. මේ ඔහු නෙවෙයි.
    අර්ජුන් මේ ඉරියව්වෙන් සිටින ඡායාරූපයක් නිතර පුවත්පත් වල පල වුණා.
    ඒ නිසා එහෙම පේන්න ඇති.
    නැත්නම් දේශපාලන කුහක කම නිසා බොරු කියනවා ඇති

  15. asela says:

    This so called minister not fit to be a office cleaner even and is a joker. He doesn’t know what he is talking. He used to drag his old ailing uncle Carlo fonseka when attending the court cases. To impress whom? judges or the public? what a joker

  16. Dan says:

    Simply amateurs computer graphics.
    Someone makes fool of this thickheaded donkey, gonja. Or he is doing it by himself.
    I have seen Arjun A’s same photo and same necktie in several media. And same angle. Same smile.
    Just Google and Arjun Aloysius. And click images.
    Ranjan is one stupid unp minister.
    AA is a billionaire right? Looks like he got same suite and tie, couldn’t afford a different clothes for his ‘friends’ wedding.

  17. ඇලෝසියස් නෙමේ මීමෝ ඌට ඒක කරන්න උදව් කරපු රොත්තම ගිය එක මේ මෝඩ නළුවට නොපෙනෙන භැටි.සතියකට වතාවක් හරි ඔබේ මෝඩ කථාවක් ඇහුනේ නැතිනම් ජනතාවට පාර්ලිමේන්තුව අමතකවෙනවා.අනේ පුළුවන්නම් දවසගානෙම අපට මෝඩ චූන් දෙනවානම් අපේ ලේ සුද්ධ වෙනවා හලෝ.තෑන්ක්ස් හොඳේ.

Main News