රෝහිත-ටට්යානා මවුපියන් වෙති… කිරිකැටි මුණුපුරා පාන්දරම මහින්ද සීයා අතටයි..

October 30, 2019 at 8:02 am | lanka C news
රෝහිත-ටට්යානා මවුපියන් වෙති… කිරිකැටි මුණුපුරා පාන්දරම මහින්ද සීයා අතටයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ මහතාගේ බිරිද විසින් දරුවකු බිහිකර ඇත.

කොළඹ පුද්ගලික රෝහලකදී රෝහිතගේ බිරිද ටට්යානා විසින් පිරිමි දරුවකු අද අලුයම බිහිකර තිබේ.

ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතා සීයා කෙනෙකු වී ඇත.

93 views

50 Comments to “රෝහිත-ටට්යානා මවුපියන් වෙති… කිරිකැටි මුණුපුරා පාන්දරම මහින්ද සීයා අතටයි..”

  1. sajith dasa prema says:

    Congradulations

    I could not do it ! Poor me!

    • Doctar Saafi says:

      After this elections, Harien will help you to be a father (at least you can put your name on the birth certificate)

  2. Shameera Mahawattage says:

    පොඩි දරුවෙක්. කතන්දර නොකිය හදවතින්ම ආසිරි පතමු.

  3. Saman says:

    “Warmest congratulations on the birth of your sweet baby !”

  4. mahinda somalal says:

    හදවතින්ම උණුසුම් සුභපැතුම්!!! සීයා මෙන් රටට දැයට හිතකාමි විරුවෙක් වේවා!!

  5. shiranthi says:

    oya lamaya marei lagadima. owage pawul walata wennama one owa tamai. ane man pratana karanne e pawualatama sapayak wewa kiyala

    • John the Baptist says:

      මේ කොමෙන්ට් එක දාල තියෙන බැල්ලිගෙ පුතාට හෙණ හතම වැදියන්!

  6. chasanthi says:

    අනාගතේ මෙරට රජ වන පුත් කුමරුවන්ට සුබ පැතුම්!!!

  7. Audit Superintendent says:

    Congratulations to the happy family!

  8. කාන්තිලතා says:

    කිරිකැටි දරුවාට, එම දෙමව්පියන්ට සහ දෙපාර්ශවයේම දෙමව්පියන්ගේ
    දෙමවුපියන්ට උණුසුම් ශුභ පැතුම්!!!