රෝහිත-ටට්යානා මවුපියන් වෙති… කිරිකැටි මුණුපුරා පාන්දරම මහින්ද සීයා අතටයි..
October 30, 2019 at 8:02 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ බිරිද විසින් දරුවකු බිහිකර ඇත.
කොළඹ පුද්ගලික රෝහලකදී රෝහිතගේ බිරිද ටට්යානා විසින් පිරිමි දරුවකු අද අලුයම බිහිකර තිබේ.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා සීයා කෙනෙකු වී ඇත.