රෝහිත-ටට්යානා විවාහයේ පල්ලියේ චාරිත‍්‍ර මෙන්න..[Video/Photo]

January 29, 2019 at 12:01 am | lanka C news
රෝහිත-ටට්යානා විවාහයේ පල්ලියේ චාරිත‍්‍ර මෙන්න..[Video/Photo]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා සහ ටට්යානා ජයරත්න මහත්මියගේ විවාහයට ආශීර්වාද පැතීමේ දේව මෙහෙයක් කතෝලික ආගමානුකූලව බම්බලපිටිය ශාන්ත මේරි දේවස්ථානයේ දී ඊයේ පස්වරුවේ පැවැත්වින.

මෙම අවස්තාව සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු දේශපාලනඥයන් ව්‍යාපාරිකයන් බොහෝදෙනෙකු සහභාගී වී සිටියහ.

මෙම දෙදෙනාගේ විවාහ මංගල උත්සවය තංගල්ල කාල්ටන් නිවසේ දී පැවති අතර එය අද වනවිට සමාජය තුළ මහත් කතාබහක් ඇති කර තිබේ.

56,659 Viewers

37 Comments to “රෝහිත-ටට්යානා විවාහයේ පල්ලියේ චාරිත‍්‍ර මෙන්න..[Video/Photo]”

  1. Nagasinha says:

    ජෙප්පන්ට, මාක්ස්වාදීන්ට ආගම ඇදහීම තහනම් නිසා දැන් ඉතින් දිගට හරහට සයිබර් ප්‍රහාර එල්ල කරයි.

    • Sam - Canada says:

      TRUE.. This is something for those bankrupt monkeys to discuss

      • කාදිනල් says:

        ඒ කාලෙ ෆේස්බුක් එකේ කතෝලික ආගමට නිග්‍රහ කරපු බයියෝ එන්න බලන්න පෝලිමට. 😀

        • Lolu says:

          අපි නම් දන්නෙ මංගල සමරවීර, චම්පික වගේ අය තමයි

        • KADUWELA SILWA says:

          මෙහි ඇති වරද කුමක්ද? යුවති පති දෙපල ආගම් දෙකක නම් ආගම් දෙකටම අදාල චාරිත්‍ර කිරිමේ ඇති වැරැද්ද කිම. පොදු ජන පෙරමුන සිංහල බෞද්ධ පක්ෂයක්ය යන්න හා එම කෝණයක ට ලඝු කිරිම කරනු ඇත්තේ අවස්ථාවාදින් හා එම පෙරමුනට හානි කිරිමේ අරමුනින් එයට රිංගා ඇති කදපනුවන් වැනි පිරිසක් පමනි. පොදු ජනතාව එසේ නොවේ.

          • මහින්ද හෝ ඔහුගේ පවුල්ගසට ගෑවුනු අය මොනවා කලත් වැරදි නැත.ආගම,ජාතිය පාවාදීමක් නැත.එවැනි ක්‍රියා දේශප්‍රේමී වේ.හැබැයි මේ දෙයම එජාප නායකයෙක් කලොත් එය දේශද්‍රෝහි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකි.

        • sky says:

          A politician thinks of the next election…This is propaganda .
          Many people who voted for politicians in the election based on religion , polititical party or nationalty BUT Leadership is not about the next election, it’s about the next generation.

    • Samananrr says:

      ow ehema wenta ida thibuna. namuth anura dissanayakege puthath palliye ne bende.

  2. මුදලිගේ says:

    අයියෝ සිංහල බෞද්ධ මහින්ද පුතා ව පල්ලියේ බන්දලා දෙනවා අවුලක් නෑ අපි බයියෝ නේ

    • Nagasinha says:

      1.) පල්ලියේ විවාහයක් කරගත් පමණින් සිංහල බෞද්ධ කම නැතිවෙන්නේ නෑ.
      2.) උපතින් කතෝලික වූ පමණින් සිංහල බෞද්ධ කම නැතිවෙන්නෙත් නෑ.
      ධර්මපාල තුමා, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි උපතින් බෞද්ධ නොවේ. සිංහල කතෝලික.
      3.) උපතින් බෞද්ධ වූ පමණින් බෞද්ධ වෙන්නෙත් නෑ. බෞද්ධ උරුමය වනසා, ජාතිවාදී පදනමින් රට බෙදන විවස්තාව හදන පිරිස ඊට උදාහරණ.

      • Rider says:

        ඉහත සියලු කාරණාවලට එකඟයි. ඒත් ධර්මපාලතුමා හෝ මිගෙට්ටුවත්තේ හිමි උපතින් කතෝලික නොවේ. ඉංග්‍රීසි ඌරුවේ නම් ගොත් තිබුණා පමණි.

      • Ciz says:

        Onna Ohoma Boo unaunta thamai kiyanne Kalu Suddo Kiyla …hik
        Bayyane Parissam Weyallaaa

      • analyst says:

        Dharmapaala thuma upathin Katholika wenne kohomada , Nagasinghe booruwo ? ? Lying bastard hope you get a cancer in your mouth
        Anagarika Dharmapal thuma was born in to a strongly Buddhist family

        • Nagasinha says:

          ධර්මපාල තුමා උපතින් බෞද්ධ. නොදැන කිවූ දේට සමාවන්න.
          මිගෙට්ටුවත්තේ හිමියන් උපතින් කතෝලික බව මා අසා ඇත.

          • maraya says:

            මහින්දට කඩේ ගිහින් ,නොදන්නා දේවල් කියමින් බොරු බේගල් නොකියා හිටු .
            අපේ ගරුතර සංඝයා වහන්සේලාට , සිංහල බෞද්ධ නායකයන්ට අවමන් නොකරනු ….අපේ රටේ දේශපාලකයන් බෞද්ධයන් ලෙස වැඩි දෙනෙක් පෙනී සිටින්නේ බෞද්ධ ජනතාවගේ ජන්දය ලබා ගැනීමට …සේරම බොරු ෂෝ

  3. Nihal says:

    Ko mei jeppotika……

  4. NIMAL JAYASIRI says:

    MALA VIKARA…………

  5. Ruwani says:

    Hmm.tooth Temple eke ,Ganja ramaye..Abayaramayeth weding bless ekak ganna.
    Hamoma safe ne.
    Kamathi nam..mosqe ,hinzu Temple.
    Okkoma safe …
    All in one for get Gd married Life.

  6. Manel says:

    A true buddhist can’t do this kind of thing. However, if Mahinda or his family not concern about it why should I bother.

  7. Deesa says:

    Lassanai. Dedenekuge vivahayata sama agamakama asirwadaya labena eka hondadeyak.

  8. point blank says:

    awasanaye balala mallen eliyata pani…hik hik ,hok hok
    game kattiya okkoma palliyatath awilla

  9. NAK says:

    There is nothing wrong in respecting the wishes of others.

  10. ratawesiaya says:

    sathutuyi NAMUTH MEMA TRILLION GANAN MUDAL UGATHKAMATA , DAHADIYA HELA HAMBA KARAGATH EWA NOWE. HORAKAMIN,SUNAMIYEN, DUUSANAYEN JANATHAWA DUK WINDIDDEE HORAKAM KALA EWA NEDA? PANA PITIN APAYATA PALAYALLA

  11. maha says:

    magulata invite nokarapu kastiya balaganna.
    paw ane..
    hu..hu
    hiki….jolo …..hiki
    aneee paw

  12. Weerasooriya says:

    Appage Pare Nogiyoth U Mokageda Puthek Kiyala Kiyamanak thiyenwa Neda ?

  13. Dharmapaala says:

    Deshapaalana Sellan

    Mahindaya Adhannathi Aaagamak Thiyenawada ?
    Muslim Palliyaata Gihin Oluwa Bima Gahuwe natieka Witharaaai ithuru ..

  14. අපෙ හාමුදුරුවනේ මේ රටේ සිංහල බෞද්ධ උරුමය අපි රකින්න ඕන. ඒ නිසා මම කතෝලික බිරිඳක් අරන් දරුවො පල්ලි යවලා කතෝලික ආගමේ අයම බන්දනවා. එයින් තමයි අපේ හාමුදුරුවනේ සිංහල බෞද්ධකම රැකෙන්නෙ. මම බුද්ධාගමට ප්‍රමුඛ තැන දීල රකින්නෙ එහෙමයි.

  15. marasinghe says:

    sinhala bauddayeni mun awajathakayo buddagama kiya kiya boruwata pansal yanawa. hora ganayo nuuuul bandinwa

  16. Mahinda says:

    Ape Hamuduruwane Ranilge putha palliye badinawa. Elagata rata kadala katholikayanta kallak denawa. buddagamata pramukastanaya denna mata chandaya denna ape hamuduruwane

  17. somapala says:

    Ko, Medagoda Abhayatissa Unnanse Palliyata gihin dana gahala nadda?

  18. Suren says:

    A couple marrying from mixed backgrounds should not be an issue if they love each other truly. However there should be an agreement between the two which path they follow together after the marriage because the children should have a clear view what to follow. Each following their own way after the marriage show the whole saga is superficial not a true understanding & a bond.Couples marrying for looks & status won’t last long. In Sinhala we say only one lamp should be alighted at home.While some would say this is a private matter,no it is not.These people have chosen to be public figures maintained by majority votes so they should do things to suit the majority.

  19. assnga says:

    kalakanni wesigeputhine ara wesige putha mahinda rajapksa uge amma ta henagahannna buddhagam adadameema karagena ratawanasanwana uge putha uge ammata hukanawa wage thamai me magula umbala okkoma unta awadanawa cballane

Main News