රෝහිත-ටට්යානා විවාහ උත්සවයට අර්ජුන් ඇලෝසියස් ඇවිත්.. සෙල්ෆිත් ගහලා..

January 30, 2019 at 2:10 pm | lanka C news
රෝහිත-ටට්යානා විවාහ උත්සවයට අර්ජුන් ඇලෝසියස් ඇවිත්.. සෙල්ෆිත් ගහලා..

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහයට කොල්ලූපිටියේ පල්ලියේ පැවති උත්සව අවස්ථාවට අර්ජුන් ඇලෝසියස් ගිය බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

එහිදී ඇලෝසියස් හා ඔහුගේ බිරිද මනාල යුවල සමග ගන්නා ලද පින්තූරයක්ද තමනට ඉදිරියේදී ලැබෙන බව ඔහු සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ අද අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

553 views
Main News