රෝහිත රාජපක්‍ෂගේ මාමා ජෙරාම් ජයරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් නව කළමණාකරැ…

January 25, 2021 at 3:59 pm | lanka C news
රෝහිත රාජපක්‍ෂගේ මාමා ජෙරාම් ජයරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් නව කළමණාකරැ…

ජෙරාම් ජයරත්න මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකාරවරයා ලෙස පත් කර ඇත.

ඔහු මීට පෙරද ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.

මෙම පත් කිරීම සමග ඊළඟට පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය ඔහුට හිමිවනු ඇත.

අසන්ත ද මෙල් මහතා කළමනාකාර ධුරයෙන් සමු ගත්තේ එංගලන්ත සංචාරය අතරමැද දී ය.

ජෙරාම් ජයරත්න මහතා අග්‍රාමාත්‍ය බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ටට්යාන ජයරත්න මහත්මියගේ පියායි.

107,620 views

43 Comments to “රෝහිත රාජපක්‍ෂගේ මාමා ජෙරාම් ජයරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් නව කළමණාකරැ…”

  1. Ape Eka says:

    කෝ මේ ක්‍රිමිනලයාම මොකද පේන්න නැත්තෙ. ආ..ඒ වෙනුවට මේ Johna කොටල තියෙන්නෙ නේද ?

  2. බූරු පුතාණෝ සජියා says:

    හත්මුතු පරම්පරාවට ගෑවිලා හිටියොත් නගර සභාවේ කුණු ට්‍රැක්ටරේ එළවපු එකාටත් ශ්‍රී ලංකන් එකේ අධ්‍යක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්.

  3. Dengu Latha says:

    wiyath maga ? labba !! Adho maga !!!

  4. Udrich says:

    Nandasenata Mahindage puththu set ekavath control karanda bari eke, rata kohoma paalanaya karanavada?

  5. prasantha says:

    Asantha de Mel got cought to the trap !

  6. Cricket පිස්සෙක් says:

    මේකත් මේ පෙනුමෙ හැටියටයි , නමේ හැටියටයි බෝන් අගේන් ලොසෙක් වගේ…
    මේකා කුිකට් කෙසේ වෙතත් ඇට බෝලවත් ගහල තියේද මං.දාා….මූන නං පට්ට ලොසෙක්….

    • Saradiel says:

      ජෙරාම් born again මුලධර්මවාදින් නටවන රුකඩ යකි මූලධර්මවාදී ආගම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තුළ ව්‍යාප්ත කිරීමට දරන උත්සාහයයි. වගකිවයුතු නිලධාරීන් වහාම මේ ගැන සොයා බැලිය යුතුය. එසේ නොවුණහොත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තව නොබෝ දිනකින්ම වලපල්ලට යනු ඇත.ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තුළ ස්ථානයක් ලබා ගැනීමට නම් ‘‘බෝන් අගෙයින්’’ (“Born again”) නමැති මූලධර්මවාදී ආගම වැළඳ ගත යුතුය

  7. sana says:

    me c news ekema thibba lipiyaka kotasaki…

    මෑතකදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පස්දෙනකුගෙන් යුතු උපදේශක සභාවක් පත් කළේය. ඉන් මයිකල් සොයිසා, ජෙරම් ජයරත්න, චන්දික හතුරුසිංහ සහ ඈෂ්ලි ද සිල්වා බෝර්න් අගේන් පල්ලි කල්ලියේය. ඉතිරි එකම සාමාජිකයා කෙන් එල්විස් ක‍්‍රිස්තියානි භක්තිකයෙකි.

    එපමණක් නොව කපිල විජේවර්ධන වැනි අතිශය දක්ෂ, දර්ශනයක් දැක්මක් සහිත තේරීම් නිලධාරීන් සිටියදී තේරීම් කමිටු සභාපති ලෙස පත් කළ අසන්ත ද මෙල්ද බෝර්න් අගේන් පල්ලියේ අන්ධ සාමාජිකයෙක් වීම හාස්‍යයට කරුණකි.

  8. REAL MAN says:

    නෙද්දකිං මුගෙ මූනෙ හැටි……පොන්ටිං කෙනෙක් වගේ…..කාන්තා කන්ඩායමක ට හොදයි…..

Main News