රෝහිත රාජපක්‍ෂගේ මාමා ජෙරාම් ජයරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් නව කළමණාකරැ…

January 25, 2021 at 3:59 pm | lanka C news
රෝහිත රාජපක්‍ෂගේ මාමා ජෙරාම් ජයරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් නව කළමණාකරැ…

ජෙරාම් ජයරත්න මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකාරවරයා ලෙස පත් කර ඇත.

ඔහු මීට පෙරද ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.

මෙම පත් කිරීම සමග ඊළඟට පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය ඔහුට හිමිවනු ඇත.

අසන්ත ද මෙල් මහතා කළමනාකාර ධුරයෙන් සමු ගත්තේ එංගලන්ත සංචාරය අතරමැද දී ය.

ජෙරාම් ජයරත්න මහතා අග්‍රාමාත්‍ය බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ටට්යාන ජයරත්න මහත්මියගේ පියායි.

107,842 views

43 Comments to “රෝහිත රාජපක්‍ෂගේ මාමා ජෙරාම් ජයරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් නව කළමණාකරැ…”

  1. රටවැසි says:

    එකෝමත් එක කාලෙක , එකමත් එක රටක , රජ්ජුරුවන් වහන්සේ කිව්වා ලු , උන්නාන්සේගෙ ඇමෑත්තො රංචට , නෑදෑයො තනතුරු වලට දාගන්න එපා කියල ….ඉතිං … ආ පුතාලාට නිංද ගියා නේද . අපි ඊළඟ ට රජ වෙන රජ්ජුරුවන්ගෙ කාලෙදි , ඊළඟ කතාව කියමු . දැන් ඔයාලා හොඳට නිදා ගන්න .

  2. John says:

    ශ්‍රීලන්කා ක්‍රිකස්ට් ගොඩ ගන්ඩනම් නමාල් ක්‍රීඩා ඇමති දූරයෙන් ඉවත්කලයුතුයි .අසන්ත හොරා නාමල් අයින් කරන්නේ නෑ .මේ කාලකන්ණි පවුල තමා ගෝටත් කෑවේ . තව ඉදිරියට සිරන්තිගේ සෙට් එක එනවා .ශ්‍රීලන්කන් එයාලයින් කාපු උන්ටත් ලගදීම තණතුරු දෙන්ඩ යන්නේ .

  3. Helaya says:

    It is sad that Mahinda got married to a non-Buddhist woman. Now everybody coming from her lineage is promoting Christianity. This man will not promote Buddhist children in S/L cricket. This s a curse for the Sri Lankan Cricket.

    • Boris says:

      Hey, be faithful to your country first Nobody promoted players from any religious background. It was merit. Those who don’t perform shown the door. But the goodies remain. Because of the racial minded critters like you only the country & even cricket team doesn’t perform. Brining religion into cricket… You mad dirty freak

    • Boris says:

      You fool go & ask Mahinda why did he marry Shiranthi! You will for sure some nice handfuls, heart full & cheek fulls! MR broke that religious hatred. Instead of praising him, you talk of religious disharmony? Mathews, Dickwella, and many others who batted so courageously for SL. Not for Buddhism or Christianity. Mind it!!

    • nimal says:

      Very true. Shivanthi’s clan is ruining our Buddhism. Once Gota & Mahinda go, I don’t think people will go behind Namal. They will be hated like Chandrika’s children.Rohitha has baptised his child too. All their relatives are powerful christian chaps.The whole cricket board top chaps,Shammi Silva,Mohan Silva,Ashley Silva & Jerome etc all belong to this group.They all got together and chased Sumathipala out with the help of another Christian Harin Fdo spreading Sumathipala’s betting connections. Our people got cheated & open the eyes now.This clan should be defeated at the forthcoming cricket board elections.

    • nimal says:

      Also don’t forget Jalani P & Eran W from Sajith’s party are also behind this born again movement.So we have to look for an alternative party.

  4. Anil says:

    Except Gotabaya Rajapaksha and MR, all the other members of their families should not interfere higher positions in the country. The truth is that the majority of people hate them since their only qualification is the relation ship with the above duo but they do not posses any other qualification

    • Theeraka says:

      Anil, but the uneducated poor vulnerable voters are the culprits who vote these rascals into parliament and after they get in they make hay! Very pathetic scenario!

  5. අන්තිම බොඡන සංග්‍රහ... says:

    රාඡපුස්සේ අන්තිම බොඡන සංග්‍රහ…

  6. Sarath Bulathsinghala says:

    මේ ඥාති සංග්‍රහයට ගිහින් 2015 දී කෙලවුනා! ඇත්තටම කෙලවූනේ රටේ ජනතාවටයි. රට අවුරුදු 20ක් පස්සට ගියා.

    ඒ සෙල්ලම නැවත පටන් අරන් වගේ!

    මෙහෙමත් කාලකන්නි දේශපාලුවෝ!

  7. APPUHAMY says:

    This appointment is terrible. Who the hell is Jeremy, except he is related to the PM’s family, he has no other credentials. THIS IS DISGRACEFUL. Yoshitha is CO for PM, his father in law in charge of Tourists Standards Institute, now Jeremy Bappa in charge of cricket. I am deeply disappointed.

  8. B4 UNP now Gota says:

    වියත් මග
    දැන් පව්ල් මග.
    බයියෝ අතර මග.

  9. john the baptice says:

    ගොන් බයියෝ බෝන් අගේන් පිල්ලියකට ඡන්දෙ දීල වෙලා තියෙන දේ.

    • ඔඩ්ඩි යකා says:

      බෝන් එගේන් කාල්කන්නි ජෙරමියාගේ බෑණනුවන් වන රාජපක්ශ කොලු ගැටයත් බෝන් එගේන් වෙයිද

  10. Lakshman Jayasinghe says:

    great decission.he will do best.

Main News