රෝහිත රාජපක්‍ෂගේ විවාහ උත්සව මීලගට ගුජරාටි, පන්ජාබ්, චීන, ජපන්, මොංගෝලියා, බලුකිස්තාන් ක‍්‍රමවලට..- රන්ජන් හෙලි කරයි..

February 1, 2019 at 10:40 am | lanka C news
රෝහිත රාජපක්‍ෂගේ විවාහ උත්සව මීලගට ගුජරාටි, පන්ජාබ්, චීන, ජපන්, මොංගෝලියා, බලුකිස්තාන් ක‍්‍රමවලට..- රන්ජන් හෙලි කරයි..

මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ මහතා මීලගට විවාහ වනු ඇත්තේ ගුජරාටි, පන්ජාබ්, චීන, ජපන්, සමුරායි, බලුකිස්තාන්, මොංගෝලියා ක‍්‍රමවලට බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

දැනටත් බෞද්ධ, ක‍්‍රිස්තියානි, හින්දු ක‍්‍රමවලට එම විවාහය පවත්වා ඇති බවත් ඔ්නෑ තරම් සල්ලි ඇති නිසා එය ප‍්‍රශ්ණයක් නොවන බවත් ඔහු කියා සිටී.

කෙසේ වෙතත් ස්වාසිලන්ත ක‍්‍රමයට විවාහ උත්සවයක් නොපවත්වන්නැයි තමන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

අර්ජුන් ඇලෝසියස් විසින් මිල අධික රුසියානු ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයෙකු තෑගි වශයෙන් ලබා දී ඇතැයිද රාමනායක මහතා සදහන් කරයි.

29,666 Viewers

39 Comments to “රෝහිත රාජපක්‍ෂගේ විවාහ උත්සව මීලගට ගුජරාටි, පන්ජාබ්, චීන, ජපන්, මොංගෝලියා, බලුකිස්තාන් ක‍්‍රමවලට..- රන්ජන් හෙලි කරයි..”

  1. Pambaya says:

    Ithin umbata ‘gelada’

    • දේවක ඔස්ට්‍රෙලියා. says:

      ස්වාසිලන්ත ක්‍රමේට පොටෝ ටිකක් දැම්මොත් මාත් චන්දෙ දෙනවා.

      • Hora says:

        හරි හමන් කසාදයක් කර ගන්න බැරි ගොන් තඩියෙක් ඊර්ශියාවෙන් පැලෙනවා…..

        • අපොන්සු says:

          ගොන්ජා බෞද්ද වූ විදිය දන්නවාද ?ඕකා සබරගමුව චන්දෙට ඉදිරිපත්වෙලා නාමයෝජනා දෙන්න ගියා එකේ නම ගම ආගම අහනවා අයදුම් පත්‍රයේ සබරගමුව බෞද්ද නිසා ආගම කියන තැන මේකා බෞද්ද කියල දැම්මා මාද්‍ය වේදියෝ ඒකාලේ මේ ගැන ප්‍රශ්න කලාම ප්‍රෂණයෙන් ලිස්සලා ගියා මේකා බෞද්ද උනේ චන්ද නාමයෝජනා පත්‍රයෙන්

        • Mata hithena hati says:

          Baruvata vennath puluvan. Anika bandoth kohomada Kinfy Group eke vetaval paninne.

        • Amda says:

          kiyala wdak naa

    • නිහාල් සමරසිංහ says:

      ඈ මිහරකෝ රෝහිත රාජපක්ෂ දේශපාලකයෙක්ද ?
      රෝහිත රාජපක්ෂ රාජ්‍ය සේවකයෙක්ද ?
      රටේ පුද්ගලික පුරවැසියෙක් ගේ පුද්ගලික තොරතුරු අල්ලාගෙන තෝ පෙන්නන්නේ තොගේ තියෙන නුගත් නැහැදිච්චි කම නොවේද ?
      පිචන් චිත්‍රපටි වල නලියන මේ වගේ දෙකයි පනහේ එවුන්ට රටේ පුරවැසියන්ට අපහාස කරන්න ඉඩ නොදියුතුයි .බඳින්න ගෑනියෙක් නැති තට්ටයක් සහ හිස් ඔලුකට්ටක් පමණක් ඇති මේවගේ නුගතෙක්ට සමාජයේ වැදගතුන්ට අපහස කරන්න ඉඩ නොදිය යුතුයි .මුට විරුද්දව අපහස නඩුවක් දමන්න .මුට නිදහසේ ඉන්න දෙන්න එපා මුව හිරකරන්න .ඒවගේම පාර්ලිමේන්තු සභිකයෙක් වන මේකා පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරමින් මේ කරනා අපහස ගැන අන්තර්ජාතික පාර්ලිමේන්තු සංවිදානයට වාර්තා කල යුතුයි .පාසල් යන කාලේ මිත්‍රයෙක් පාසලට කාර් රථයකින් පැමිණීම නිසා ඉරිසියාවෙන් මුසපත්වෙලා ඒ වාහනයේ වහලය උඩ මලපහ කරපු එකෙක් මේකා .ඉතින් හිතාගන්න මේකාගේ මානසික මට්ටම .සමාජයේ ඉන්න ලුම්පන් හැත්ත මිසක් වෙන කිසිම මිනිහෙක් මේ වගේ ජඩයෙක්ට චන්දෙ දෙන්නේ නෑ.හැබැයි ඉතින් එජාපයේ බහුතරය ඉන්නේ ඒ ජාතියේ නුගතුන් නිසා මුන් පාර්ලිමේන්තු යනවා

      • john the baptice says:

        දැනටත් බෞද්ධ, ක‍්‍රිස්තියානි, හින්දු ක‍්‍රමවලට එම විවාහය පවත්වා ඇති බවත් ඔ්නෑ තරම් සල්ලි ඇති නිසා එය ප‍්‍රශ්ණයක් නොවන බවත් රන්ජන් කියා සිටී.
        එසේනම් ඔබට ඇති ප්‍රශ්නය කුමක්ද ? ඉස්ලාම් චාරිත්‍ර අනුව නොකිරීමද ?මෙහෙමත් ගොන් දේශපාලකයෝ

    • කුඩාවැල්ලේ සැමිසන්. says:

      මොනව උනත් රංජා ගැලරි ටෝක් එකෙන් මිනිස්සුන්ගෙ බොක්කටම වදින්න ගේම දෙනවා.
      ශ්‍රීලංකාවෙි මිනිස්සුන්ට යමක් හිතට වදින්න කියන්න උවමනා සංනිවෙිදන ක්‍රමය මූ දන්නවා.

      • සුවඳ මල් says:

        මචන් ඕකා අනිවාර්යෙන්ම කතා කරන්නේ මේ රටේ ඉන්න ගැලරියේ දෙකයි පනහේ මිනිසුන්ට තමයි (ඒ කියන්නේ බහුතරයක් වූ unp කාර මෝඩයන්ට )සම මට්ටමේ මිනිස්සු තමයි හැමටම ගැලපෙන්නේ ඒ අනුව නුගත් මෝඩයන්ට කලාස් එකක් නැති ලුම්පන් හැත්තට තකට තක ගැලපෙන්නේ ගොන්ජා තමයි .හැබැයි කිසියම් හෝ සුළු වැදගත්කමක් තිබෙන කෙනෙක් ඔය නුගතා කියන දේවල් පිළිගන්නේ නෑ

  2. n.s fasions kurunegala says:

    ME KALANIINGE VOICE CUT WALATA YANA PISSU LOKKE

  3. Saibal says:

    Muuta puduma rudawak thiyenne….. eka parak hari marry karala balapan kemathi widiyata. Anunge reddawal hoyanne nethuwa. Thuk mala perethaya…..

  4. Ran Gonja says:

    Kohomatath kanda bona ewun bath kana ewun ekka jealous. Moota nisiwayasedi magulak karaganna bariwa naaki unata e minissu monawa karannada. Bari kama niliyo keepa denekma kiyala thibune.

  5. Kumar says:

    He is now become old.its is normal.untill now he is not get married.thats why????

    • Spirit says:

      රන්ජන් …ඔබේ මෝඩකම ලෝකයා ඉදිරියේ පෙන්නුම් කරන්න එපා ..රෝහිත රාජපක්ෂ අපේ රටේ දේශපාලකයකු නොවේ
      ඔහුගේ පුද්ගලික ජීවිතය ගැන මේ රටේ ජනතාවට වැඩක් නැහැ …ඔහු සාමාන්‍ය පුරවැසියෙක් පමණයි

  6. Niru says:

    Reminds me of the Jackal and sour grapes. This donkey is so upset he was not invited. Why doesn’t he say so.
    He must realize as a minister of the unp good for nothing government there are more pressing things in the country like SENA cost of living bribery and corruption and central bank job

  7. පොරමෝලා says:

    අනිත් අයගේ විවාහ ගැන කතා කරන පොර නාකි ගෑනු ආශ්‍රය කරලා බඩු පුස් කරගෙනනේ

    • 18 කනුව says:

      ඒක මුගේ රස්සාව. මූ චිත්තරපටි වල රඟපානවට වඩා හම්බකරනවා නාකි හම ඇදල.

  8. Mangala says:

    කොල්ලෙකුයි කෙල්ලෙකුයි බඳිනවාට සමනලුන්ට ටිකක් ඉරිසියා හිතෙන එක ස්වාභාවිකයි .

  9. Anura says:

    My hirers salad pissankotu yawanna one

  10. Kings says:

    උත්පත්තියෙන් මෝඩකමයි ඉරිසියාවයි එකතූනාම හැදෙන්න මේ වහේ ගොන්ජල තමයි.

  11. Wima Perera says:

    This man is jealous about others because he could not marry until his old age. He seems to be from the samanala group. When RAjitha’s son’s wedding , he did not utter a word though it was done at a Araliyagaha Mandiraya, with the tax payers money.
    Ranjan , please speak sensibly as a responsible minister/ person.
    Respect, Mr. Rohitha Rajapakse for doing the wedding at his home town in lieu of PMs residence like Rajitha’s son.

  12. Wimal Perera says:

    This man is jealous about others because he could not marry until his old age. He seems to be from the samanala group. When RAjitha’s son’s wedding , he did not utter a word though it was done at a Araliyagaha Mandiraya, with the tax payers money.
    Ranjan , please speak sensibly as a responsible minister/ person.
    Respect, Mr. Rohitha Rajapakse for doing the wedding at his home town in lieu of PMs residence like Rajitha’s son.

  13. suka says:

    No wife. No kids. No mother. No father. No Brothers and sisters. he is jealous of those who are having lovely family lives. this man is full of “evil eyes” and “Mouth of jealousy” since he is a catholic, what we can say is ” Father forgive him. he doesn’t know what he is doing”

  14. john the baptice says:

    වැඩ බැරි ටාසන් බැද්දට පස්සේ දැන් පිස්සු

  15. vishnu says:

    තොගේ අවමඟුල තෝ ගන්නෙ කොහොමද
    කියල කියාපිය.අපේ මඟුල් අපි බලාගන්නම්

  16. dhanura says:

    තමන්ගේ උප්පැන්නේ තියෙන නම වත් නොකියා රාමනායක කියලා නමක් දාගෙන පීචං ෆිල්ම් වල ගොන් පාර්ට් දාගෙන …..ඊට පස්සේ කාලෙක කොළඹ හතේ ගෑනු ඉස්සරහා හෙලුවැල්ලෙන් නටපු “සද්ද විද්ද පළඟ පතිර අඹ කුමාරලා ගේ දොන් රංජන් සිල්වෙස්ටර් අපොන්සු ” අනුන්ගේ අදෝ වාතේ ගඳ සුවඳ කියන්න කලින් තමන්ගේ පස්ස හොදා ගත්තා නම් හොඳයි නේද ?

  17. Senaja says:

    උඹත් බැඳපන්කෝ අනුන්ට ඉරිසියා කරකර ඉන්නේ නැතුව.

  18. MJ says:

    Bandinnath waasanaawa tiyenna oonee. Mokoo pus wedi kaarayinta bandinna bee bendath wedakuth neenee.

  19. Thilak Perera says:

    Hathara wate kotanawata wada kasadayak karaganna ekanam hondai oya samaharunta wada. Oka pehedili Irisiyawa.

  20. siri says:

    What is this crazy donkey telling,uneducated card board hero day by day going down.

  21. Basgalla says:

    රන්ගොන්ජට වැඩියෙන්ම ඉරිසියා හිතිලා තියෙන්නේ රෝහිතගේ මනමාලිගේ නැචුරල් බියුටි එකට! ගොන්ජා රඟපාපු හැම නිලියකටම වැඩිය ටට්යානා ලස්සනයි.මු ඉතින් හැමදාම කලේ නාකී හම් ඇද ඇද ඉන්න එකනේ! කාලකන්නි ජිගොලෝ!

  22. SS Melb says:

    Mr Ranjan,

    You cannot marry all the people knows do please do not jealous about others marriages. mind your own business ..

    regards,

    Gon ja

  23. ෆීල්ඩ් මාශල් says:

    ගොන්ජගෙ ජම්මෙ තියනෙ අඩුව පෙන්නනව

    • සුජීව says:

      අනිවාර්යෙන්ම මචන් ඕකා ඉස්කෝලේ යන කාලේ කවුද කොල්ලෙක් කාර් එකකින් ඉස්කෝලේ ආව නිසා එකට ඉරිසියා වෙලා හොරෙන්ම ගිහිල්ල කාර් එකේ වහල උඩ මලපහ කරලා අහුවෙලා පන්ති පවා තහනම් කල එකෙක් කියල තමයි ප්‍රසිද්ද .ජන්මය පහල එකාට තමයි ඔය වගේ ඉරිසියාවක් එන්නේ .මු අර ටීවී එකට ඇවිල්ලා ෆෝන් කෝල් දීලා කරන නාඩගම දැක්කමත් ලැජ්ජයි මේකාගේ හිතේ එහෙම තමයි ඇමතිකම කරන විදිය කියල .

  24. ෆීල්ඩ් mමාශල් says:

    ගොන්ජගෙ ජම්මෙ තියනෙ අඩුව පෙන්නනව

  25. නිළමේ says:

    පුරුෂ ලිංගයක් ඇත්තෙක් මොන ක්‍රමයට කසාද බැන්දත් ගැටළුවක් නෑ, හැබැයි උඹට ඒක නැති නිසානේ කසාද බදින්නේ නැත්තේ්‍

  26. NAK says:

    It is natural for a gigolo to be jealous about a youth with a strong back bone. This man might be frustrated that not even an old woman cal for his services!!!

  27. chitral says:

    There are people in sri lanka to vote these idiots as well

Main News