රෝහිත රාජපක්ෂත් FCID කැදවයි.. දැන් රාජපක්ෂ පවුලේ සියළු දෙනාටම චෝදනා සම්පූර්ණයි..
August 12, 2017 at 2:10 pm | lanka C news
රෝහිත රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ බාල පුතු පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ඉදිරි දිනකදී කැදවීමට නියමිතව ඇති බවට වාර්තා පලවෙයි.
‘සුප්‍රීම් සැට්’ නමින් ගුවන්ගත කල චන්ද්‍රිකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ඔහු මෙසේ කැදවා ඇති බවද සදහන්ය.
මේ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඒ මහතාගේ බිරිද ශිරන්ති රාජපක්ෂ හා පුතුන් තිදෙනාම චෝදනා කර ප්‍රශ්න කිරීම්වලට ලක් කර ඇත.
ඊට අමතරව ගෝටාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන්ද විවිධ පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මකය.