රෝහිතගේ දරු සුරතල් ගීත වීඩියෝව රූපවාහිනියේ විකාශය කිරීම ගැන සමාජ ජාලවල දැඩි විවේචන..

May 16, 2020 at 10:00 am | lanka C news
රෝහිතගේ දරු සුරතල් ගීත වීඩියෝව රූපවාහිනියේ විකාශය කිරීම ගැන සමාජ ජාලවල දැඩි විවේචන..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා විසින් නිර්මාණ කරන ලද දරු සුරතල් ගීත වීඩියෝවක් ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීම සම්බන්ධයෙන් සමාජ ජාලාවල දැඩි විවේචන එල්ලවෙමින් තිබේ.

විපක්ෂ හිතවාදීන් මෙන්ම ඇතැම් ආණ්ඩු හිතවාදීන්ද එ් සම්බන්ධයෙන් දක්වන්නේ විවේචනාත්මක අදහස්ය.

මෙය 2015ට පෙර පැවති රජයේ පැවති සිදුවීම්් හා සමාන සිදු වීමක් ලෙස ඔවුන් අර්ථ දැක්වයි.

ආණ්ඩුවට හිතවාදී පිරිස් විසින් සමාජජාලාවල පවසන්නේ යූ ටියුබයේ අංක එකට පැමිණ ජනප‍්‍රිය වූ ගීතයක් රූපවාහිනී නාලිකාවක ප්‍රචාරය කිරීමේ වරදක් නැති බවයි.

එමෙන්ම එය යම් ලෙසකින් මුදල් ගෙවා ප්‍රචාරය කලේ නම් එහි ද ගැටළුවක් නැති බව ඔහුගේ අදහසයි.

නමුත් විපක්‍ෂ හිතවාදීන් පෙන්වා දී ඇත්තේ යූ ටියුබයේ අංක එකට එන සියළු ගීත රූපවාහිනියේ මෙවන් ප‍්‍රමුඛතාවයකින් විකාශණය නොකරන බවයි.

3,547 views

137 Comments to “රෝහිතගේ දරු සුරතල් ගීත වීඩියෝව රූපවාහිනියේ විකාශය කිරීම ගැන සමාජ ජාලවල දැඩි විවේචන..”

  1. John the Baptist says:

    A really beautiful song. Every parent should listen to it.

    • Brahmana says:

      I too listened to it. very nice indeed.

    • nimalsiri says:

      owban umbath mahindayage kakula yata bima indagena uru kattak sooppu koragena ohe ahapan oya aindhuwa
      catholika sakkili balla.

  2. නෙදෝකින් මේ කාලකණ්නි හැත්ත...................! says:

    මේ මොන සමයමක්ද…????

    “ඒලියන්ත වයිට් කොරෝනාවට සාර්ථක ප‍්‍රතිකාරයක් ……????

    නෙදෝකින් මේ කාලකණ්නි හැත්ත……………….!

    ලක්ෂ හැට නවයක චන්දෙ දුන්නේ මේ පවුල්ගහ නටන නාඩගන් බලාගෙන ඉන්නද?

    2015 ට කලින් ගොන්පාට් කාටවත් ඕන නැති බව කවුරුත් තේරුම් ගන්න ඕන…..!!

    2015 වගේ ඉල්ලා ගෙන කන්න හදන්නෙ.

    ලංකාවේ මිනිස්සු ගේ දේශපාලන ය ගැන තවමත් මේ නොදරුවන් ට තේරුම් ගිහින් නැ වගේ…..

    අන්තිමට මේ වගේ වැඩ වලින් පහර වදින්නේ
    රටට හිතකර බලවේග වලට…..

    ජාතික සහ පුද්ගලික අතර වෙනස කවුරුහරි විද්වතෙක් කාලකණ්නි හැත්තට තේරුම් කරල දෙන්න…!!!!!!

    • Alapaluwa says:

      මුල්ලේරියාවෙ පිස්සන් කොටුවෙන් පැනපු එකෙක් ඉක්මනට මූව අල්ලල පිස්සන් කොටුවට බාරදෙමු. මුගෙ අද බේත් වරුව නැති හින්ද පිස්සු ඩබල්වෙලා.

  3. කාලකණ්නි හැත්ත ...ආයේ චුං වෙලා ...! says:

    කාලකණ්නි හැත්ත …ආයේ චුං වෙලා …..!

    නටන්න එපා….!

    අන්තිමට මේ වගේ වැඩ වලින් පහර වදින්නේ
    රටට හිතකර බලවේග වලට…..

    ජාතික සහ පුද්ගලික අතර වෙනස කවුරුහරි විද්වතෙක් කාලකණ්නි හැත්තට තේරුම් කරල දෙන්න…!!!!!!

    • Alapaluwa says:

      මුල්ලේරියාවෙ පිස්සන් කොටුවෙන් පැනපු එකෙක් ඉක්මනට මූව අල්ලල පිස්සන් කොටුවට බාරදෙමු. මුගෙ අද බේත් වරුව නැති හින්ද පිස්සු ඩබල්වෙලා.

  4. කවුරුහරි විද්වතෙක් කාලකණ්නි හැත්තට තේරුම් කරල දෙන්න…! says:

    ලක්ෂ හැට නවයක් චන්දෙ දුන්නේ මේ කාලකණ්නි හැත්ත නටන නාඩගන් බලාගෙන ඉන්නද?

    ආයේ චුං වෙලා …..!

    කාලකණ්නි හැත්ත……….!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    • Alapaluwa says:

      මුල්ලේරියාවෙ පිස්සන් කොටුවෙන් පැනපු එකෙක් ඉක්මනට මූව අල්ලල පිස්සන් කොටුවට බාරදෙමු. මුගෙ අද බේත් වරුව නැති හින්ද පිස්සු ඩබල්වෙලා.

    • National says:

      උඹ රෝහිතට ඡන්දේ දුන්න ද ?

  5. කාලකණ්නි ..ආයේ චුං වෙලා …..! says:

    ගොනා මේ පාරත් හැරෙන්නේ පොල් පැලේ කන්ඩ..

    ආයේ චුං වෙලා …..!

    කාලකණ්නි හැත්ත…ඔහොම යමව් කො……….!

    • දීපානි සී says:

      මම උඹේ FB profile එක බැලුව දැන් තේරෙනවා උඹට ඇයි ඔච්චර තරහ කියල.

  6. ආයේ චුං වෙලා …..! says:

    වලමයි සක්කිලියයි එලොව මෙලොව පැතලවු හරකුනුයි ලංකාවේ ගස් ටිකට කෙලියා ,

    මහින්ද ….. ආයේ චුං වෙලා බොරුවට නටන්න එපා….!

    බොන්ඩ් කේස් එක,පාස්කු ප්‍රහාරය , සම්බන්ධව රනිල් කෙදිනකවත් ඇරස්ට් කරන්නේ නැත. !

    ගොනා මේ පාරත් හැරෙන්නේ පොල් පැලේ කන්ඩ..

    විහිලු මිනිස්සු නන්නත්තාර වෙලා ඉන්නවා මුන් සිංදු ගහලා එ ආතල් වටෙටම දෙනවා… චන්දෙ දෙන්නෙ නැහැ හිතුනොත් …කලින් සැරෙවගෙ මුන්ගෙ ගොන් ආතල් බලන්න බැහැ …නොදකින්

    මූ තමා 1වන වග උත්තරකරු..

    මාර්ග නීති වලත් තියෙනවා “අනතුරක් වලක්වා නොගැනීම” කියන වරද.. ඒක උපරිමයෙන්ම…..

    ආරක්ශාව නොසලකා හැරීම!!

    කාලකණ්නි හැත්ත…ඔහොම යමව් කො……….!

    • Alapaluwa says:

      මුල්ලේරියාවෙ පිස්සන් කොටුවෙන් පැනපු එකෙක් ඉක්මනට මූව අල්ලල පිස්සන් කොටුවට බාරදෙමු. මුගෙ අද බේත් වරුව නැති හින්ද පිස්සු ඩබල්වෙලා.

  7. කාලකණ්නි හැත්ත…ඔහොම යමව් කො……….! says:

    මිනිස්සු නන්නත්තාර වෙලා ඉන්නවා මුන් සිංදු ගහලා එ ආතල් වටෙටම දෙනවා… චන්දෙ දෙන්නෙ නැහැ හිතුනොත් …කලින් සැරෙවගෙ මුන්ගෙ ගොන් ආතල් බලන්න බැහැ …නොදකින්

    යක්කුන් ගෙනුත් වැඩගන්න ජනාධිපති කෙනෙක් අපි පත්කලා -අන්න එයා ගැනත් කියපන් බුරු පුතේ

    • Alapaluwa says:

      මුල්ලේරියාවෙ පිස්සන් කොටුවෙන් පැනපු එකෙක් ඉක්මනට මූව අල්ලල පිස්සන් කොටුවට බාරදෙමු. මුගෙ අද බේත් වරුව නැති හින්ද පිස්සු ඩබල්වෙලා.

  8. ඔහොම යමව් කො....! says:

    කාලකණ්නි හැත්ත………….!

    කොතරම් ළදරුවන් කිරි නැතුව දුක් විදිනවද ?මේ අවස්තාවේ රටේ ජනතාවට රෝහිතගේ

    දරුසුරතල් වලින් පලක් නැත

    චිචී චිචී චිචී චිචීචිචී චිචී චිචී චිචී චිචී චිචීචිචී චිචී…….. නේද? කාලකණ්නි හැත්ත …!

    ආයේ චුං වෙලා ………….!

    රූපවාහිනියට සල්ලි ගෙවපු රිසිට් එක පෙන්නපන්කො..කාලකණ්නි හැත්ත …!

    JR ගේ දරුවන්ගෙන් ,චන්ද්‍රිකාගේ දරුවන්ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා

  9. චිචී චිචී චිචී චිචීචිචී චිචී චිචී චිචී චිචී චිචීචිචී චිචී…….. නේද...? says:

    කාලකණ්නි………….!

    කොතරම් ළදරුවන් කිරි නැතුව දුක් විදිනවද ……….!!!

    චිචී චිචී චිචී චිචීචිචී චිචී චිචී චිචී චිචී චිචීචිචී චිචී…….. නේද?

    කාලකණ්නි හැත්ත …!

    ආයේ චුං වෙලා ………….!

    රූපවාහිනියට සල්ලි ගෙවපු රිසිට් එක පෙන්නපන්කො..කාලකණ්නි හැත්ත …!

    JR ගේ දරුවන්ගෙන් , ඉගෙන ගන්න කාලකණ්නියට ගොඩක් දේවල් තියෙනවා….!

    • මනෝජ් ප්‍රියංග says:

      බලපන් JR ගෙන් පස්සේ හිටපු නායකයෙක්ගේ දරුවෙක් ගැන කියන්න උඹට ලැජ්ජයි නේ..

  10. ආයේ චුං වෙලා …! says:

    ගොනා මේ පාරත් හැරෙන්නේ පොල් පැලේ ……………………!

    ඔහොම යමව් කො…

    සල්ලි උබ හම්බු කොලේ කොහොමද කියලත් කියපන් .

    ඉල්ලන් කෑම …….. 😀 😀

    මොනව හරි කරල ස්වෝත්සාහයෙන් නැගිටින්ඩ බලපල්ල. .

    ආයේ චුං වෙලා ………….!

    පොඩි එකා බෞතීස්ම කරන සීන් එකත් පෙන්නන්න තිබ්බේ ….

    • nimalsiri says:

      labana sathiye umbata sajeewiwama balaagaththa hekiya podi ekaage suruttuwa kapala sunnath korana heti,
      aaye choongwelaa!

Main News