රෝහිත රාජපක්‍ෂ කටුකුරුන්ද මෝටර් රථ ධාවන තරගාවලියේ….

December 11, 2021 at 9:20 am | lanka C news
රෝහිත රාජපක්‍ෂ කටුකුරුන්ද මෝටර් රථ ධාවන තරගාවලියේ….

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා මෝටර් රථ ධාවන තරගයක් සඳහා එක් වී සිටී.

මෙවර කටුකුරුන්ද ධාවන පථයේ පැවැත්වෙන මෝටර් රථ ධාවන තරගාවලිය සඳහා ඒ මහතා මෙසේ එක්ව ඇත.

ඔහු පවසන්නේ වසර හතකට පසුව තමන් මෙම තරගාවලිය සඳහා එක්වන බවයි.

40,786 views

24 Comments to “රෝහිත රාජපක්‍ෂ කටුකුරුන්ද මෝටර් රථ ධාවන තරගාවලියේ….”

  1. Dp says:

    බබා enjoy කරන්න.අපි වියදම් කරන්නම්

Main News