රෝහිත රාජපක්ෂ කටුකුරුන්ද මෝටර් රථ ධාවන තරගාවලියේ….
December 11, 2021 at 9:20 am | lanka C news
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා මෝටර් රථ ධාවන තරගයක් සඳහා එක් වී සිටී.
මෙවර කටුකුරුන්ද ධාවන පථයේ පැවැත්වෙන මෝටර් රථ ධාවන තරගාවලිය සඳහා ඒ මහතා මෙසේ එක්ව ඇත.
ඔහු පවසන්නේ වසර හතකට පසුව තමන් මෙම තරගාවලිය සඳහා එක්වන බවයි.
බබා enjoy කරන්න.අපි වියදම් කරන්නම්