රෝහිත රාජපක්‍ෂ කටුකුරුන්ද මෝටර් රථ ධාවන තරගාවලියේ….

December 11, 2021 at 9:20 am | lanka C news
රෝහිත රාජපක්‍ෂ කටුකුරුන්ද මෝටර් රථ ධාවන තරගාවලියේ….

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා මෝටර් රථ ධාවන තරගයක් සඳහා එක් වී සිටී.

මෙවර කටුකුරුන්ද ධාවන පථයේ පැවැත්වෙන මෝටර් රථ ධාවන තරගාවලිය සඳහා ඒ මහතා මෙසේ එක්ව ඇත.

ඔහු පවසන්නේ වසර හතකට පසුව තමන් මෙම තරගාවලිය සඳහා එක්වන බවයි.

40,868 views

24 Comments to “රෝහිත රාජපක්‍ෂ කටුකුරුන්ද මෝටර් රථ ධාවන තරගාවලියේ….”

  1. No name says:

    Jonny sins වගේනෙ මෙයා කරන්නෙ නැති දෙයක් නෑ.

  2. බොනී says:

    සජ්ජට ලමෙක් හිටියානම් ඌත් මෙහෙම තමා. උගේ වාසනාවට ඌට ලමයි හදන්න බැහැ

  3. Garfield says:

    අනේ වාසනාවන්….මූ හප්පිලා මරිලවත් ගියානම් රටට කොයි තරම් දෙයක්ද??? එකෙක් හරි අඩු වෙනවානේ..

  4. Asa says:

    Mama anawakiyak kiannam . Make dinanne mu thamai..
    Rate dollar gewanna salli na…umbala enjoy karapalla.ape salli walin..

  5. රටේ බහුතරය කුසගිනනෙන්.. says:

    ”රටේ කරැමෙට ”පිනට කා හොරකමම් කකරනා හොර හැත්ත” භුගත ගැස් තෙල්,වරායන් ඡාතික සම්පත් විදෙේශිකයන් සමග කොළලකෑම සිදුකරනු ලබයි,
    ඡාතිකසම්පත් ඡාතියේ ධන උල්පත්, සමාගම්බවට පත්කොට කොටස්කර විදේශිකයන්ට කුණුකකොළ්ලයට ලබාදී, සමාගම්වල කොටස් වංචනිකව අත්පපත්කරගනු ලබයි!

    ඡාතික සම්පත් විදේශිකයන් සමඟ හවුලේ කොළ්ලකා, ඡාතියට,භබානන්ඩාගාරයට ලැබියයුතු වත්කම් රටින් පිට විිදේශයන්හි තැන්පත් කරනුලබයි.
    රටේ බහුතරය කුසගිනනෙන් පෙලෙනා මිනිසුන් වාසය කරනා රටේ බදුමුදල් මෙන්ම රටේ ආදායම පහත්ලෙස කොළ්ලකනු ලබයි,.!

    ”අලිබබා සහ හොර හැත්ත…

  6. අපේ සමහර එවුන්ට මුන් ගැන හොයනවා හැර වෙන කිසිම දෙයක් නැහැ.තමුන්ගේ වැඩ ඔක්කෝම නවත්තලා මේ අය ගැන හොයනවා. අන්තිමේදී ලොන්තපෝල් වෙලා යනවා.

  7. ඔටුවා 🐪 says:

    රටේ මිනිස්සු බඩගින්නේ මලත් පාලකයෝ ඔක්කොම උන්ගේ බඩවල් පරම්පරා හතකට පුරවන්න මාර්ගය සකස් කරගෙන ඉවරයි ..රටට අබ සරණයි

  8. Sathya says:

    Rate bahutharaya irisiyakara hattha. Oka sudda therum gattha. Un ranil wa unge ratata genwala oota kiyala dunna. Eda indala jeppoy jeppiyoy radawunui karanne hate mongery. Habaimunge rate bahutharaya buddhists.

  9. Amda says:

    මේව නිව්ස් කරගන්නෙ ඇයි?

  10. තණමල්විල අපි says:

    ඔය උගන්වන අශාන් අයියා දන්නවද දන්නැ..
    තාජුඩීන් කියල කෙනෙකුත් ඉස්සර මැයැයිලාට ඉගැන්නුවා කීලා…

Main News