රෝහිත රාජපක්‍ෂ ක‍්‍රිකට් පිටියේ.. අන්තර් සමාජ තරගාවලියට දැන් තරග බිමේ..

October 27, 2021 at 3:53 pm | lanka C news
රෝහිත රාජපක්‍ෂ ක‍්‍රිකට් පිටියේ.. අන්තර් සමාජ තරගාවලියට දැන් තරග බිමේ..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් සමාජ පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියට එක්වී තිබේ.

ඔහු කළුතර නාගරික ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තරඟ වදියි.

කළුතර නාගරික ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම අතර තරඟය වැලිසර නාවික හමුදා ක්‍රීඩා නිදි පැවැත්වෙමින් තිබේ.

62,463 views

25 Comments to “රෝහිත රාජපක්‍ෂ ක‍්‍රිකට් පිටියේ.. අන්තර් සමාජ තරගාවලියට දැන් තරග බිමේ..”

  1. Umpire says:

    THIS PERSON IS TRYING TO ENTER THE CRICKET BOARD. ONE SHOULD HAVE PLAYED CLUB MATCHES TO BE IN THE BOARD.

    • JOHN says:

      Born again සාමාජිකයෙක් ක්‍රිකට් board එකට අරන් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවටත් දැන් අබසරණයි ..මාමණ්ඩියා බෑනාව ක්‍රිකට් ක්‍රීඩකයෙක් කිරීමට දරන නිවට උත්සාහය

  2. සකු says:

    ස්‍රි ලන්කා ක්‍රිකට් ආයතනයේ විවස්තාව කියවල හිටිය නම් ක්‍රිකට් ගහන්නෙ මොකටද කියල තේරෙනවා .

  3. බිංකුණ්ඩා says:

    got out 1st ball duck

Main News