රෝහිත රාජපක්‍ෂ ජාත්‍යත්නර ක‍්‍රීඩකයන් සමග SLPL තරගාවලියට.. සුපිරි පිතිකරු සනත් ජයසූරියගේ අංකයෙන්..

November 30, 2021 at 2:10 pm | lanka C news
රෝහිත රාජපක්‍ෂ ජාත්‍යත්නර ක‍්‍රීඩකයන් සමග SLPL තරගාවලියට.. සුපිරි පිතිකරු සනත් ජයසූරියගේ අංකයෙන්..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා මෙවර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලි පුහුණු සැසියකට සහභාගී වී ඇත.

ඔහු අංක 07 සදහන් ඇදුමක්ද සහිතව දඹුල්ල කණ්ඩායමට සඳහා පුහුණු වෙමින් සිටිනු එම කණ්ඩායමේ සමාජ ජාල ගිණුමේ පින්තූර පල කර ඇත.

ශ‍්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ ප‍්‍රහාරත්කමකම පිතිකරු ලෙස සැලකෙන සනත් ජයසූරියද ජාත්‍යන්තර තරග සදහා එක් වූයේ එම අංකය යටතේය.

දඹුල්ල කණ්ඩායමට ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකුද එකවන අතර විදෙස් ක‍්‍රීඩකයන්ද එක් කර ගනු ලබයි.

රෝහිත රාජපක්ෂ මහතා පානදුර නාගරික ක්‍රීඩා සමාජයට මිට පෙර ක‍්‍රීඩා කලේය.

කෙසේ වෙතත් රෝහිත රාජපක්‍ෂ මහතා තම සමාජ ජාල ගිණුම ඔස්සේ සදහන් කර ඇත්තේ දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් තමන් තරග වදින බවට පලවන වාර්තා අසත්‍ය බවයි.

128,654 views

49 Comments to “රෝහිත රාජපක්‍ෂ ජාත්‍යත්නර ක‍්‍රීඩකයන් සමග SLPL තරගාවලියට.. සුපිරි පිතිකරු සනත් ජයසූරියගේ අංකයෙන්..”

  1. මද්දුමරාල says:

    මේ වැඩ බැරි ටාසන්ව ෆෝම් කරන්නෙ කබුකි.

  2. Shazak says:

    Very soon SL cricket will go to the Dogs.

  3. H.g.jayasumana says:

    ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලංකාවේ ක්‍රිකට් වලට හොද කාලයක් ලැබෙන බව සහතිකයි ජයවේවා රෝහිත සර් ඔබ රට වෙනුවෙන් කරන සේවය අනර්ඝ යි

    • Hiran says:

      තාත්තා මුලු රටම හොරාකෑව…පුතා මුලු ක්‍රිකට් ක්‍රීඩාවම හොරාකාවි

  4. ක්‍රිමිනල් says:

    අංක 7 ජයසූරියට පමණි.අනිත් සියලු කණ්ඩායම් වල ක්‍රීඩකයන් අංක 7 දරණ ටීෂර්ට් ඇදීම තහනම්.

  5. 😉😉🤫 says:

    බූරු පුතාගෙ මෑණියො ස්විමින් පූල් එකේ ඉන්නවා පොටෝ ගහපු එකාට මොකද උනේ කියලා අහලා බලහල්ලා බොලාගෙ සීයලා ආච්චිලාගෙන්. තාජුඩින්ගෙ මරණෙට නාමල්/යෝශිත අල්ලන්ඩ ජහපාලකයො උන්ගෙ අවුරුදු 5තිස්සෙම දස අතේ වලි කෑවට මොකද බොරු සාක්කි හදලත් උන්ට ඒක ඔප්පු කර ගන්න බැරි උනානෙ. දැන් ටූ ලේට්. අතේ පැලවෙන වෙන ගජ බින්න ටිකක් හදා ගන්න බලපන්.

  6. මෝ says:

    ගඩාපිගෙ කොල්ලොත් ඒ රටේ ෆුට්බෝල් ටීම් එකට ගැහුවා.මහින්ද ලොක්කගෙත් අවසානෙ.

  7. most corrupt and failed governments in the region... says:

    The UK,us,eu ensuing years it spiraled into the most corrupt and failed governments in the region…

  8. 0.00069 BIYYO says:

    මූ එන්නෙ ආතල් එකට සෙල්ලම් කරන්න නෙවෙයි. මුගේ මාස්ටර් ප්ලෑන ක්‍රිකට් බෝඩ් එකේ සබාපති වෙන එක. ඒකට අත්‍යාවශ්‍ය සුදුසුකමක් තමයි පළමු පෙල ක්‍රිකට් තරඟ වල සෙල්ලම් කරල තියෙන එක.

Main News