රෝහිත රාජපක්‍ෂ වයඹ මහ ඇමති අපේක්‍ෂකත්වයට..?

October 3, 2021 at 10:00 am | lanka C news
රෝහිත රාජපක්‍ෂ වයඹ මහ ඇමති අපේක්‍ෂකත්වයට..?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් ආචාර්ය රෝහිත රාජපක්ෂ මහතා ඉදිරි පළාත් සභා මැතිවරණයට තරඟ කරනු ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

ඔහු වයඹ පළාතේ මහ ඇමති අපේක්ෂකයා ලෙස තරඟ වදිනු ඇතැයි එම වාර්තාවන්හි සඳහන් ය.

රෝහිත රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයට ඇතැම් අවස්ථාවල මැදිහත් වෙමින් සිටින්නේ එම බලාපොරොත්තුවෙන් බවත් පසුගිය දිනක කුරුණෑගල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වී රෝහල් අඩුපාඩු විමසා ඒවා ලබා දීමත් එහි මුල් පියවරක් යයි ද සඳහන් ය.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ යම් මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන බවත් හිටපු මහ ඇමැති සහ වත්මන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද තමන් මහ ඇමැති ධුරයට ඉදිරිපත්වීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත්තේ ඔහුට ඒ පිළිබඳ ලැබුණු දුරකථන ඇමතුම් රාශියකින් පසුව බවද වාර්තා වෙයි.

49,693 views

44 Comments to “රෝහිත රාජපක්‍ෂ වයඹ මහ ඇමති අපේක්‍ෂකත්වයට..?”

  1. Simon says:

    ඉන්දියාව බලෙන් පැටවු නිතිවිරෝදී 13වැනි ව්‍යාවස්තා සංශෝදනය අයින්කරන්න කිසිම මන්ත්‍රීකෙනෙක් ඉදිරිපත්වෙන්නේ නැද්ද?

  2. Sam Fernando says:

    වරෙන් බබා දෙන්නම් මදි නොකියන්න. තොපි හිතන් ඉන්නේ කුරුණෑගල ඉන්නේ නිවටයෝ කියලද ?

    • LalithM says:

      ඔව් නියම නිවටයෝ සහ රාජපක්ෂ ගැත්තෝ. නැතිනම් රටම උගස් තබා මුදල් කොල්ල කා විශ්‍රාම ගිය මහල්ලෙක් පලාතේ වැඩිම මනාප දී අගමැති කමට ගෙන ආවේ මොන මගුලටද.

      • Sam Fernando says:

        අම්මට උඩු….! උඹ පුංචි අම්මගෙ වාහෙගෙ පස්ස හෝදන එකෙක්ද නැත්තං පුතානොගෙ පස්ස හෝදන එකෙක්ද ?

    • John the baptice says:

      මෙවැනි මෝඩයෝ අපේ රටේ දේශපාලනය පැමිණීම ජාතියේ අවාසනාව …

  3. රජ පස්ස says:

    ගොබ්බ පුත්තු හම්බන්තොට හිටියට කමක් නෑ, වයඹට ආවොත් අප්පයි පුතයි දෙන්නටම කුජීත වෙයි.

  4. මහාචාර්ය මං says:

    යකෝ මුන් හිතං ඉන්නෙ ලංකාවෙ ඉන්නෙ මැටි මෝල් මෝඩ හරක් මිනිසුන් කියල.

    • ගෞම් ඊයාරාජ් says:

      ඉතින් උන් හිතං ඉන්න විදිය හරිනේ.

  5. කිරිසප්පයා says:

    ගම්පහ , කුරුණෑගල ඉන්නෙ අම්බ පල් මෝඩ ගොන්නු බව රාජපක්ෂ පරම්පරාව දන්නවා… ඔච්චර වැඩ්ඩන් නන් මුලතිව් වගේ පැත්තකින් ඉල්ලන්න පුළුවනිනේ.. ගම්පහ කුරුණෑගල මෝඩයන්වම බයිට් එකට ගන්නෙ ඇයි ?

    • Ravi k says:

      Modayo kurunegala /Gampaha UN nathnam thama yudde thiyenawa.
      Oya district Wala nemei lankawema inne modayo .

      Anik district waath okama thama.puthanota Colombo walin changes dunna neda.

    • LalithM says:

      සහතික ඇත්ත. මාත් ගම්පහ. ඒත් ඇත්ත නම් එක සැරයක් ගම්පහ එවුන් පබාට ඡන්දේ දුන්න කරු ජයසූරියට වඩා. පොත්තටයි පස්ස පැත්තටයි රැවටිලාද කොහෙද….ඉතින් වයඹ ගැන මොන කතාද..

  6. HUKARIS says:

    Ambaruwo, Jakh, Makh. Panathak genalla Ambaru Pawulama Ratin Pituwahal kala yuthui.

  7. baiya says:

    kaalakanni pavula. rata kanawa.

  8. සිරි ලාංකිකයා says:

    අපි ඔබතුමා මහ ඇමති නෙවේ ජනපති කරනවාමයි.වඩිනු මැන යුව රජානෙණි…෴෴

  9. ගෞම් ඊයාරාජ් says:

    දැන් ඉතින් බලාගන්න පුලුවන් ගව සම්පතේ හැකියාව , මේ රටේ යමක් කමක් තෙරේන මිනිස්සු මේ බලොන්මාදයට සහ පවුල්වාදයට තිත තියන්නඔනේ ජොනී ජෝකර්ගේ ගල් බෝතලේට අනිවාර්යයෙන්ම අහුවෙනවා , නිකං බෙදන බඩු ටිකට , බොරු බෛලා පොරොන්දුවට නමේ අග වාසගම බලලා චන්දේ කෙලින රටක් මේක ,අර ඇරපු රොකට් එක , චන්ද්‍රිකාව වගේ වයඹටත් වෙච්ච දෙයක් හොයාගන්න පුලුවන් වෙයිද දන්නෑ ඉස්සරහට. පව් බන් අපි. 😂😂😂

  10. අපේ රට says:

    මම නම් කියන්නෙ චන්දයක් ඔනනම් ඉල්ලන එවුන් සම්පුර්ණ වියදම දරපියයි. ගොන්නොවි බුද්ධිමත්ව කතිරය ගහපියවි. මොකද ඔවට වියදම් කරන්න රජයට මුදල් නැහැ.

Main News