රෝහිත රාජපක්‍ෂ විවාහ වෙයි.. සියවසක් මතක රන්දයි.. තරු හෝටල්-මස්-අරක්කු කිසිත් නෑ.. ගැමි කෑම බීම පමණයි..[Photo]

January 24, 2019 at 10:00 am | lanka C news
රෝහිත රාජපක්‍ෂ විවාහ වෙයි.. සියවසක් මතක රන්දයි.. තරු හෝටල්-මස්-අරක්කු කිසිත් නෑ.. ගැමි කෑම බීම පමණයි..[Photo]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ මහතා අද දිනයේ විවාහ දිවියට එළැඹුනේය.

වීරකැටියේදී පැවත්වෙන මෙම මංගල උත්සවය සදහා දේශපාලන නායකයන්, ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ දෙනෙකු සහභාගී වී සිටිති.

මේ විවාහය සදහා කිසිදු ආකාරයක මත්පැන් සැපයීමක් සිදු නොකෙරෙන රණවරා, බෙලිමල්, දිවුල් යුෂ අමුත්තන්ට බීම සහා ලබා දෙයි.

ආහාර සදහා ලබා දෙන්නේ දේශීය ගැමි ආහාර පමණක් වන අතර ඒවා සකසන්නේ අසල්වැසි පවුල් විසිනි. කිසිදු මස් මාංශ වර්ගයක් ආහාර සදහා එක් කර නැත.

මැදමුලන ගම්මානයටම මෙම විවාහයේ ආරාධනා කර ඇත.

තරු හෝටල් සම්ප‍්‍රදායෙන් බැහැරව පැවැත්වෙන මෙම උත්සවය වැවක් ආසන්නයේ පිහිටි භූමි ප‍්‍රදේශක සංවිධානය කර ඇත.

රෝහිත රාජපක්‍ෂ මහතාගේ මනාලිය වූයේ ටට්යානා ලිවේරා ජයරත්නයි.

 

306 views

68 Comments to “රෝහිත රාජපක්‍ෂ විවාහ වෙයි.. සියවසක් මතක රන්දයි.. තරු හෝටල්-මස්-අරක්කු කිසිත් නෑ.. ගැමි කෑම බීම පමණයි..[Photo]”

  1. සෝමසිරි says:

    ජෙප්පො කියන්නෙ මොන තරම් කුහක හැත්තක්ද කියන එක මෙතන දාල තියෙන සමහරක්
    කොමෙන්ට් (sam, nilantha, Kaal Marx) වලින් පේනව.

    • මාල රෝහිත says:

      උන්ට මාර ජෙලස්, හේතුව මිහින් ලංකා එකේ වැඩ කරන උන්ගෙ නායක රතු අලි පැටියගෙ පුතා බැන්දෙ සැන්ට් මේරීස් පල්ලියේ.

  2. සෑම් says:

    රෝහිත පුතා, ඔබ සහ ඔබගේ සහෝදරයන් ගේ හැසිරීම, කතා බහ ඇතුළු සියලු දේ රාජපක්ෂවරුන් ගේ ගෞරවය ආරක්ෂාවන පරිදි සිදුවිය යුතුයි. ඔබගේ විවාහ මංගල උත්සවය චාම් ලෙස සිදු කිරීමෙන් ලබා දුන් ආදර්ශය බෙහෙවින් අගය කරමු. ඉදිරියේ දී ද ඔබ සහ ඔබගේ සහෝදරයක් කරන දෑ එසේ ම විය යුතුයි …

  3. Happy wedded life chichi and bride!!!🎸🎵♥️

  4. ගැමි කෑම බීම පමණක් හැමදාම කන සුබ මගුලක් වේවා. says:

    තරු හෝටල්-මස්-අරක්කු කිසිත් නැති. ගැමි කෑම බීම පමණක් හැමදාම කන සුබ මගුලක් වේවා.

  5. ba,ba,ba........ says:

    Hu! Owath magulda, Araliya madure thibba mage magulata gawennawath baha!
    .ba, .ba, .ba……..

  6. ‘පිං මාළු වලේ රෝහි මල්ලි මාළු බානවා..- says:

    ‘පිං මාළු වලේ රෝහි මල්ලි මාළු බානවා..- මං අහල නෑනෙ ආදී පුඩි නැති පාටි දානවා…ගහමුද මගේ සින්දුවක්.

  7. mahinda somalal says:

    නව යුවලට උනුසුම් සුභ පැතුම්!!

  8. Hiran says:

    සුභ පැතුම්… හැමටම ආදර්ශයක්. ජය වේවා..

  9. Sam says:

    CHANDRIKA not invited?
    Pawu, Katha Wadey

  10. hela katha says:

    Happy wedded life! Simple Sinhala traditional wedding .

Main News