‘රෝ’ ඔත්තු සේවය මා මරන්න හදනවා කියා ජනාධිපති කැබිනෙට්ටුවේදී කිවුවා..- රනිල් විදෙස් මාධ්‍යට කියයි..

November 2, 2018 at 10:00 am | lanka C news
‘රෝ’ ඔත්තු සේවය මා මරන්න හදනවා කියා ජනාධිපති කැබිනෙට්ටුවේදී කිවුවා..- රනිල් විදෙස් මාධ්‍යට කියයි..

ඉන්දීය රෝ ඔත්තු සේවය විසින් ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්‍රණයක් සිදු කල බබව ජනාදිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇමති මණ්ඩලය හමුවේ සදහන් කලේ යයි හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ඉන්දීය NDTV නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

තමන් තවමත් ශ‍්‍රි ලංකාවේ අගමැතිවරයා බවත් ඔහු එහිදී සදහන් කලේය.

40 views

11 Comments to “‘රෝ’ ඔත්තු සේවය මා මරන්න හදනවා කියා ජනාධිපති කැබිනෙට්ටුවේදී කිවුවා..- රනිල් විදෙස් මාධ්‍යට කියයි..”

  1. Nalaka says:

    කැබිනට් මණ්ඩලයේ සාමුහික රහස් රකින්න දන්නේ නැති ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන බටහිර රූකඩයෙක් වන ලකුණු..

    • බන්ඩා says:

      රනිල් ට දොන් ජුවන් කියනනෙ කට කහනවට නෙවෙය්

    • මේක මේ සාමුහිකව රකින්න තියෙන රහසක්ද? හොයල බලල අදාල පියවර ගන්නනෙ අවශ්‍ය. අනික ඕක පත්තරෙත් ගියාට පස්සෙ රහසක් වෙන්නෙ කොහොමද? තමුන්ලට ඔල්මාදෙද?

  2. මෙයා දැන්ද කියන්නෙ? අර එජනිස ඇමති 4ක් හින්දු පත්තරේට කියල තිබුනෙ සිරා එහෙම කිව්වා කියලා. අනික එතනදි එහෙම කිව්වනම් කියන්න ඇත්තෙ සාක්ෂි එහෙම ඇතිවනෙ. රාජ්‍ය නායකයා අතේ රෝල් කාරයෙක් කියලා කියන්න බෑනෙ.

  3. Sanidu Sooriarachchi says:

    මෙන්න රනිල්ගේ මහත්මා ගතිය. ආඩම්බරයි නේද? තරු 5යි
    තමන්ට එහෙම සැකයක් ඇති බව තමන්ගේ කැබිනට් එකදි කියන්න රටේ ජනාධිපතිට හැකියාවක් නැද්ද?

    • ඉතින් කියන්න පුලුවන්. එතුමා කියන්න ඇත්තෙ සාක්ෂි ඇතිවනෙ. ඉතින් රනිල් ඒ ජනාධිපති කියපු එක කියන එක වරදක් නෙවෙයිනෙ. ජනාධිපති නොකියපු දෙයක් කිව්වා කව්වනම් තමයි වැරදී.

  4. Lunatic Policians says:

    Hey can someone explain why it’s not right for a President to say something like that at a Cabinet Meeting? & Why Wicky is exposing what was discussed at a Cabinet meeting to foreign media?

  5. david milibanda says:

    No wonder Rajeewa Wijesinghe has issues with his Cousin Ranil, as Ranil can not be trusted.
    Now Ranil himself is coming out with Cabinet confidential matters….

    Mokakda may sada chaaraya………… Munta da ra’te palanaya bara dunne maha janathawa ?
    Jathiyanthrayate rata paawa deela, wikunala iwarai.

    Janadhipathi mung wa da wishwasha ka’le ???????????

    Deiyoooooooooooooo Sakki !!!!!!!!!!!!

  6. Janahitha says:

    Oh my god check your brain?

  7. Hoo N P Kaaraya says:

    Ai kiyuwe naththe 2015 January 9 wenida manthreela 47 k innakota maawa prajathanthra virodeewa agamathikaleth me janadhipathimai kiyala?

Main News