ඇමති කිරිඇල්ලගේ කාර්ය මණ්ඩල නිලධාරීන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ…

May 30, 2019 at 6:46 pm | lanka C news
ඇමති කිරිඇල්ලගේ කාර්ය මණ්ඩල නිලධාරීන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ…

ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් තුන්දෙනෙකු ජූනි මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

මෙම තිදෙනා පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත්තේ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී ය.

රාජ්ය විරෝධී ලේඛන මෙරට පන්සල් ගණනාවකට තැපැල් කරමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගන්න ලදී.

172 views
Main News