ලංකවට නියගය කියා ඉන්දියාව වතුර හා සහල් ආධාර එවයි..
April 12, 2017 at 8:02 am | lanka C news
ඉන්දීය රජය විසින් මෙරට නියගයෙන් පීඩා විදින ජනතාවට ජලය හා සහල් තොගයක් හදිසි සහනාධාර ලෙස ලබාදීමට තීරණය කර ඇත.
එරට විදේශ ඇමැතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය ඉන්දීය පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ජල බවුසර 8ක් මේ යටතේ දැනටමත් ශ්රී ලංකාවට ලබාදී ඇති බවත් සහල් මෙටි්රක් ටොන් 100ක් ඉදිරි දිනවලදී ශ්රී ලංකාව වෙත ලබා දෙන බවත්ය.