ලංකවේ කොරෝනා ප‍්‍රතිකාර නෑ.. චීනයේම ඉන්න.. අපේ වෛද්‍ය ප‍්‍රතිකාර ඉහලයි..- චීනයේ සිටින ලාංකිකයන්ට චීනයෙන් කියයි..

January 29, 2020 at 3:26 am | lanka C news
ලංකවේ කොරෝනා ප‍්‍රතිකාර නෑ.. චීනයේම ඉන්න.. අපේ වෛද්‍ය ප‍්‍රතිකාර ඉහලයි..- චීනයේ සිටින ලාංකිකයන්ට චීනයෙන් කියයි..

චීනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට කොරෝනා වෛරසය වැළඳුනහොත් සුදුසුම දේ චීනයේම සිටීම බව චීනයේ විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ‘මා චුන්ග් වූ’ මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවට වඩා ඉහළම වෛද්‍ය ප්‍රතිකාර චීනයේ ඇති බවද ඔහු සඳහන් කළේය.

දැනට වෛරසය පාලනය කිරීම 80% ක පමණ සාර්ථකත්වයක් ඇති බවත් ඉදිරි කෙටි කාලයේදී එය සම්පුර්ණයෙන්ම පාලනය කරනු හැකි බවත් ඔහු පැවසීය.

මෙම වෛරසයට ශ්‍රී ලංකාවට වඩාත් ඉහල වෛද්‍ය පහසුකම් තිබෙන නිසා හොඳම දෙය චීනය තුල සිටිනා තැන සිටීම ද ඔහු තව දුරටත් කියා සිටියේය.

454 views

5 Comments to “ලංකවේ කොරෝනා ප‍්‍රතිකාර නෑ.. චීනයේම ඉන්න.. අපේ වෛද්‍ය ප‍්‍රතිකාර ඉහලයි..- චීනයේ සිටින ලාංකිකයන්ට චීනයෙන් කියයි..”

  1. kannangara says:

    How high the risk of catching the disease in China compared to SL. Idiots

  2. කාලගුනේ says:

    ඇමරිකන්කාරයෝ කරන දේම කොපි කරලා මෙහේ ඉන්න ගොන් වහන්සේලා චීනයේ ඉගෙන ගන්න සිසුන් තකහනියේ ලංකාවට ගෙනාවා…දැන් රෝගලක්ෂණ මතුවනොත් ආපහු ඒ අයව චීනයට ගෙනියන්න වෙයි ප්‍රතිකාර සඳහා.

    • Hesh says:

      හැමෝවම ගෙනාවේ නෑ. එන්න කැමති අයව ගෙනාවේ. ඒක රජයේ වගකීමක්.

      • පටි රෝල් says:

        ලෝකල් ලී ක්වාන් යූ ඇදගෙන නානවා.

    • Dimz says:

      කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ඉතා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු කර තිබෙන අතර වෛරසය ආසාදනය වූ අය 1000 කට අධික ප්‍රමාණයක් වුහාන්හි සිටියදී 50
      කට අඩු ප්‍රමාණයක් සිචුආන්හි වාර්තාවී තිබූ අවස්ථාවක මුල්වරට ශ්‍රී ලංකාව සිචුආන් සිසුන් ගෙන්වා
      ගැනීමට උනන්දු විය.
      වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස චීනයේ ඉගෙනුම ලබන විමල් වීරවංශ අමාත්‍යවරයාගේ පුත්‍රයා වන විභූති විශ්වජිත් වීරවංශද එසේ පැමිණි සිචුආන් සිසුන් අතර සිටි බව වාර්තාවේ

Main News