සංවර්ධනයට බාධාව පරිසරවේදීන් කියා ජනාධිපතිට කියූ ලංකාගම මැටි මෝලා දේශපාලන හෙංචයියෙක්…- තිස්ස ජනනායක

September 14, 2020 at 10:12 pm | lanka C news
සංවර්ධනයට බාධාව පරිසරවේදීන් කියා ජනාධිපතිට කියූ ලංකාගම මැටි මෝලා දේශපාලන හෙංචයියෙක්…- තිස්ස ජනනායක

මේ රටේ සංවර්ධනයට ලොකුම බාධාව වී ඇත්තේ පරිසර වේදීන් යයි ගාල්ල නෙලුව ලංකාගම සිටි එක මැටි මෝලෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැවසූ බව ප්‍රවීණ උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරයි.

‘හොයාගෙන ගියාම ඒ මැටි මෝලා ඒ ගමේ කෙනෙක් නොවෙයි. ඒකා දේශපාලන හෙංචයියෙක්’ යයිද ඔහු කියි.

මේ රටේ ස්වභාවික පරිසරය එක එක දේශපාලන අලුගුත්තේරුවන්ට ඕන ඕන විදියට හසුරුවන්න බැරි බවත් ඔහු සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ තමා උපකාරක පන්ති දේශනයක් අතරතුරදීය.

රට රකිනවා යනු තුවක්කු අරගෙන යුද පෙරමුණට යාම විතරක් නොවන බවත් පැවසූ ඔහු රටේ පරිසර පද්ධතිය ආරක්‍ෂක හමුදාව යටත් පැවතිය යුතු යයිද පැවසීය.

හෝටන්තැන්නත් විනාශයි 🚜රට රකිනවා කියන්නේ තුවක්කු අරන් යුද්ද කරන එකම නෙමෙයි 😇-තිස්ස සර්- 🤭

Gepostet von Rangika Kumari am Montag, 14. September 2020

82,307 views

57 Comments to “සංවර්ධනයට බාධාව පරිසරවේදීන් කියා ජනාධිපතිට කියූ ලංකාගම මැටි මෝලා දේශපාලන හෙංචයියෙක්…- තිස්ස ජනනායක”

  1. dan says:

    පොහොට්ටුවෙන් නොමිනේෂන් බලාගෙන හිපු ගොඩක් දෙනෙක් දැන් ආන්ඩු විරෝදි වෙලා නොදකින් මුන්

  2. මෙයා බලාපොරොත්තු වුනා ජාතික ලැයියිස්තු මන්ත්‍රීකමක් දැන් ඒක ලැබුනේ නැති නිසා ටියුෂන් පංතියේ දී දේශපාලනය කරනවා. එයත් දැන් මැටි මෝලෙක් කියා කියව ගන්නයි ඔය හදන්නේ. රටේ සමහර පරිසරවේදීන් යැයි කියා ගන්නා පිරිස් කරන්නේ ඩොලර් එකතු කිරීම බව රටම දන්නවා. ඔය එකෙක් අැන ගත්තා හෝටයක් ගැන කියලා. උන් පරිසරවේදීන්ද? නියම පරිසරවේදීන් ටිකයි ඉන්නේ.

  3. MD says:

    kiyapu kenage watagotha hoynna tiyena unanduwa Parisaraya Rakaganna tibbanam kochara hodada?👎

  4. saman says:

    නැත නැත. ඔහු කියත් මග සාමාජිකයෙක්

  5. ගරසරප says:

    මෙතන කොමෙන්ට් දැක්කම හිතෙනවා කොහොම මේ රට හදන්නද කියල. මේ වීඩියෝ එකේම තියනවා මේ වගේ ගොන් වහන්සේලා ගැන.
    මේ කියන පුද්ගලයා ජවිපෙ ලය්ස්තුවෙ හිටපු කෙනෙක්. මැදට පැනලා දෙන ටෝක් එක එවෙලේම ජවිපාවුන් ශෙයාර් කරනවා. එක හොදක්. සර්ගෙ මේ වීඩියෝ එක ටොය්යො සහ කැක්කුමක් තියන ටොය්යො ශෙයාර් කරනවා.

  6. තිස්ස ජනනායක මහතා ගැන මං දන්නේ ඔහුගේම යැයි කියන වීඩියෝ තුළින්. ඒවාට අනුව නම් මෙතුමා මේ රටට ජනතාවට හා සැබෑ දහමට ආදරය කරන, ගරු කරන කෙනෙක්. මෙහි අදහස් දක්වා ඇති අය එතුමාට ගරහන බවයි පෙනෙන්නේ. වරද කාගේ ද?

    • ඊරි යකා says:

      වරද මැටිමෝල් ජඩනායක අතේමයි, ජාතික (පොහොට්ටුවේ ) ලැයිස්තුවට නම ඇතුල්වුනානම් මැටිමෝලාට ප්‍රශ්නයක් නැත, දැන් මිදි ඇඹුලයිනේ

  7. ගිරුවා රාල says:

    අනේ අඩෝ තෝ තමයි නියම පරිසර වේදියා. තොපි වගේ සක්කිලි නැති කරල දැම්මේ නැත්නම් රට හදනවා බොරු. අවජාතක බල්ලෝ.