ලංකාගම-දෙණියාය මාර්ගය සිංහරාජය වැනසීමක්.. මෙතරම් හදිසිය හෝටල් ව්‍යාපෘතියක් නිසා..

August 30, 2020 at 10:40 am | lanka C news
ලංකාගම-දෙණියාය මාර්ගය සිංහරාජය වැනසීමක්.. මෙතරම් හදිසිය හෝටල් ව්‍යාපෘතියක් නිසා..

ලංකාගම නෙළුව මාර්ගය ඉදිකිරීම සඳහා මෙතරම් හදිසියක් ඇතිවී තිබෙන්නේ එම ප්‍රදේශයේ ඉදිවන හෝටල් ව්‍යාපෘතියක් නිසා විය හැකි බව පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කරයි.

එමෙන්ම හම්බන්තොට වරායට වතුර ගැනීම සඳහා ගිං නිල්වලා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බවත් එම ව්‍යාපෘති සඳහා වඩාත් පහසු මාර්ගයක් ලෙස මෙම මාර්ගය ප්‍රයෝජන ගත හැකි බවද ඔහු පවසයි.

සිංහරාජය යනු ශ්‍රී ලංකාවේ පිහිටි භූමියක් වූ එය ලෝකයට අයිති එකක් බවද පැවසූ ඔහු එහි සිදු කරන ඕනෑම මාර්ග පුළුල් කිරීමකින් සිංහරාජය පැවැත්මට අනතුරේ හෙළන බවද ඔහු කියා සිටියේය.

ලංකාගම නෙළුව මාර්ගය පෙන්වා ඉදිකරන්නේ ලංකාගම දෙනියාය මාර්ගය නම් එය සිංහරාජය වැනසීමක් යයිද ඔහු තව දුරටත් පෙන්වා දෙයි.

සමාජ ජාල වෙත වීඩියෝවක් නකුත් කරමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

අපි දන්න ලංකාගම ඉන්නේ පවුල් 200 අඩුවෙින් . නෙලුව , ලංකාගම මාර්ගය පෙන්වා ලංකාගම දෙණියාය මාර්ගය හදනවානමි එය සිංහරාජය විනාශ කිරීමක්.

Gepostet von Ravindra Kariyawasam am Samstag, 29. August 2020

72,651 views

57 Comments to “ලංකාගම-දෙණියාය මාර්ගය සිංහරාජය වැනසීමක්.. මෙතරම් හදිසිය හෝටල් ව්‍යාපෘතියක් නිසා..”

  1. Labba says:

    එකෙක් හෝටලක් හදලා කිව්වා මූ කියනවා හෝටල් වියාප්ති නිසා විය හැක කියලා එහෙම කියන්නේ ඇන ගත්ත යාලුවා බේර ගන්න වෙන්න ඇති. දෙයක් හරියට දැනගෙන කතා කරපන්.

    • ජෙප්පා says:

      පරිසරවේදීන් ලෙස වෙස් වලා ගත් ජෙප්පන්ගේ පච දේශපාලනය නිසා වුනේ සැබෑ පරිසරවේදීන් නෝන්ඩි වී යාමයි.

      • උක්කුං පුතා says:

        පරිසරය කන්නද කියල ඇහුවලු. ඒ වගේද සංවර්ධනේ

  2. ඇත්ත යථාර්ය says:

    මේ එන්ජීඔ කාක්කාට විරුද්ධව නඩුවක් දමා වන්දියක් ගත යුතුයි. බොරු සමාජ ගත කරනවාට.

  3. dananjaya says:

    ඔහු කියන්ෙන් අැත්ත. අධිඅාරක්ශිත පද්ධතිය තුලින් මාර්ගයක් ඉදිකිරිෙම්දී රක්ශිතය ෙදකට ෙවන්ෙවනවා පමනක් ෙනාව මාර්ගය භාවිත කරන මුවාෙවන් නීතිවිෙරා්ධීව රක්ශිතයට අැතුල්වීම පහසුවනු අැත.ඒම නිසා මාර්ගය භාවිතාකරන ෙලස ෙපන්වා රක්ශිතයට රින්ගන්නන් ෙකාටුකර ගත ෙනාහැක. ඒෙමන්ම ටිකකාලයක් යනවිට ෙත්කඩ ෙපට්ටිකඩ ඉරිගුතම්බන ස්ථාන ගල්සියබලා විකුනන්නන් ඒකතුවන විට තන්හා අධික මානවයා මාර්ගෙය් රක්ශිතයද අත්පත්කරගනු අැත අද දහඅටවංගුව මාර්ගෙය් ගමන්කරනවිට මට දැකගතහැකිවුෙන් වන රක්ශිතය ඉදිරිපිට මාර්ග රක්ශිතෙය් අනවසර කඩ දමා සිටින්නන් ෙකෙමන් ෙකෙමන් රක්ශිතෙය් ශාක වලට හානි කර ඉඩම් අල්ලන අාකාරයයි කැ ෙල් කෙඩ් හා 16වන වංගුව අසල ඒම විනාශය මනාව දක්නට ලැබුනා

    • damian says:

      පාරෙ අයිනේ බඩ ඉරිඟු විකුනන මානවයාගේ දරු පවුලට ඔයා කන්න අඳින්න දෙනවද ? ඒ මානවයාත් ජීවියෙක්.

    • wijebahu says:

      Bysons have no brains to understand this. Bysons are trained to do hooray for anything Rajapasa does and bark at others and bite who are opposing Rajapases on whatever they do.

      • Dicky says:

        පරිසරය නොව රටම වැනසූ UNP JVP පරයන්ට මොන සංරක්ෂණ ද.

  4. දනංජය says:

    මහා නගර ඉවත්කර ෙයා්ධ ජලාශ ඉදිකල අපට පවුල් කිහිපයක් ඉවත්කර රක්ශිතය තහවුරැකල ෙනාහැක්ෙක් අැයි

    • වයි දිස් කොලවෙරි says:

      හොද අදහසක්. ඔන්න ඔය වගේ නිර්මාණශීලී අදහස් ගේන එකයි පරිසර වේදීන්ගේ කාර්‍යය. නමුත් අද උන් කරන්නේ නිර්මාණශීලී නොවී දේශපාලනය කරණ එකයි.

  5. aniwa says:

    We don’t need Sinharaja anyway. There are enough forests elsewhere in the country. You jealous people when Yoshitha sir is only trying to make a little living from a small business.
    Jaya wewa appachchi and got sir !

  6. Modaya says:

    Meyawa Lanagama padinchikara eyin ek paulak mohuge gedara padinchi kala yuthui

  7. Helaya says:

    Who is this Man ???
    Joker……………..

Main News