ලංකාපුරයෙන් තවත් කොරෝනා ආසාදිතයෙක් මතුවේ…

August 1, 2020 at 8:40 am | lanka C news
ලංකාපුරයෙන් තවත් කොරෝනා ආසාදිතයෙක් මතුවේ…

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් එක් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වී තිබේ.

මෙම ආසාදිකයා ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයාගේ ඥාතියෙකි.

ඔහු නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

ඔහු ද සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2815 තෙක් ඉහල යයි.

198 views

4 Comments to “ලංකාපුරයෙන් තවත් කොරෝනා ආසාදිතයෙක් මතුවේ…”

  1. Saman says:

    වගකීම නැති සින්හල හරක්

  2. ක්‍රිමිනල් says:

    පසුගිය 27 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ වර්තාවකට අනුව කොවිඩ් 19 වෛරසය සාර්ථකව මැඩපැවැත්වූ රටවල් 05 ක් නම්කර තිබිණි. ඉන් එක් රටක් වූයේ චීනයේ අසල්වැසි රටක් වන වියට්නාමයයි එ හා සමගාමීව රුවන්ඩාව , තායිලන්තය , කාම්බෝජය සහ නවසීලන්තයද එම රටවලට අයත්. ලොකෙට කොවිඩ්19 පාලනය උගන්නන හදපු පම්පොරී කාරයොන්ගෙ හෙළුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොවට හෙලි කරලා අවසන්. මාධ්‍ය ප්‍රකාශණ , බොරු දත්ත මගින් කොවිඩ් 19 පාලනය කරන්න බැරිබව නූගත් බෛයි වහල්ලුන්ට කවදා තෙරේවිද මන්දා .

    • කලනොහැක්කක් හකාහක හුක් says:

      අපේ බයිසන් ල හිතන් ඉන්නේ නිරෝධායනය කියන්නේ පෝලිමේ තියලා කන්න දීලා, හවසට ගාල් කරලා තියලා, උදේට පි ටී කරලා , අවසානයේ සෙතිෆික ට් එකක් දීලා ගෙදර යවන එක කියලා. ඒ තරම්ම ගොන්.

  3. Saradiel says:

    සියලු දෙනාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි

Main News