ලංකාපුර තවත් ආසාදිතයෙක්..

August 4, 2020 at 6:21 am | lanka C news
ලංකාපුර තවත් ආසාදිතයෙක්..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිතයන් පස්දෙනකු වාර්තා වී ඇත.

ඔවුන් සමග මෙරට ආසාදිතයන් ප්‍රමාණය 2828 දක්වා ඉහළ යයි.

වාර්තා වූ ආසාදිතයන් 05 දෙනාගෙන් 04 දෙනකු විදේශගතව සිට පැමිණි අය වන අතර අනෙක් ආසාදිතයා ලංකාපුර ආසාදිතයකුගේ ආශ‍්‍රිතයෙකි.

271 views
Main News