ලංකාවටම ඇති තරම් පොල් දෙන්න බදියුදීන් සූදානම්..

October 1, 2017 at 5:30 pm | lanka C news
ලංකාවටම ඇති තරම් පොල් දෙන්න බදියුදීන් සූදානම්..

මේ දින වල පොල් මිල වැඩි වීම හේතුවෙන් 02 වනදා සිට ලංකාවෙම පිහිටි සතොස ආයතන හරහා පාරිභොගික ජනතාවට ලබාදීමට පියවර ගෙන ඇති බවට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේය.

අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ අද (01) මන්නාරම් මුසලි ප්‍රදේශයේ පැවති ජනපති නිලමෙහෙවර වැඩසටහන් අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී අමාත්‍ය වරයා වැඩි දුරටත් කියාසිටියේ ,

‘මේ වන විට සහල් මිල ගණන්ද වැඩි වී ඇති හෙයින් ඉදිරියේදී රටවල් කිහිපයකින් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 5 ක් ආනයනය කොට ජනාධිපති තුමන්ගේ සහ අග්‍රාමත්‍ය තුමන්ගේ උපදෙස් පරිදි මලික් සමරවික්‍රම මැතිතුමාගේ නායකත්වයෙන් ජීවන කමිටු රුස්වීම් පවත්වා ඉදිරියේදී ඉතා ඉක්මනින් සතොස හරහා පාරිභෝගික ජනතාවට සහනදයි මුදලට සහල් ලබා දීමට පියවර අරන් තියනවා,

ඊට අමතරව මේ දිනවල පොල් මිල ගණන් වැඩි වී තිබෙනවා ඊට විසඳුමක් වශයෙන් මීට පෙර සතොස හරහා අලෙවි නොවූ පොල් 02 වනදා සිට ලංකාවෙම පිහිටි සතොස ආයතන 370 ක් හරහා ඉතාම සාධාරන මිලකට පොල් අලෙවි කිරීමට අවශ්‍ය පියවර අරන් තියෙන්නේ ඒ සඳහා ජනාධිපති තුමන්ගේ හා අගමැති තුමන්ගේ උපදෙස් අනුව ජනතාවට අතයවශ්‍ය ආහාර වර්ග සහනදායි මිලකට ඉදිරියේදී ලබා දීමටද පියවර ගෙන තියනව

– වන්නි රොමේෂ් මධුෂංඛ

14 views

4 Comments to “ලංකාවටම ඇති තරම් පොල් දෙන්න බදියුදීන් සූදානම්..”

  1. David Milli-Banda says:

    There is not enough Rice and coconuts produced in Sri Lanka.
    So…………. import and distribute and make commissions.

    What a shame for a country like our to import these commodities.
    IS’NT THIS A CURSE SINCE THE YAHAPALANAYA CAME TO POWER ?

    Any Mannaran Donkey can import and distribute. This is not rocket science.

    • අනේද කියන්නේ says:

      ලංකාවේ නිෂ්පාදක බිදවට්ටවා පිටරටින් බඩු ගේන එක තමයි හම්බයින්ගේ රාජකාරිය. හාල් පොල් පිටරටින් ගෙනාපුවහම කොමිස් ගහල පැටව් බෝ කර ගන්න ලේසියි. සිංහලයෝ තමයි ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය මෙහෙයවන්නේ…සිංහලයින් සතු නිෂ්පාදන හැකියාව නැති කිරීම තමයි හම්බයිවන්ගේ සැළැස්ම….

  2. ඌරුලෑව says:

    ලංකාවටම ඇති තරම් ඌරු මස් දෙන්න බදියුදීන් සූදානම්..
    විල්පත්තුවෙ පැටවු ගහල හොරට බෝවෙච්ච වෙන්න ඇති බං!

  3. Mahasona says:

    More imports mean more commission.

Main News