ලංකාවටම එතනෝල් ගෙන්වන්නේ ජොන්ස්ටන්-අරුන්දික-ලක්‍ෂමන් වසන්ත..- රන්ජන් තවත් හෙලිදරවුවක…[Video]

March 17, 2019 at 12:02 am | lanka C news
ලංකාවටම එතනෝල් ගෙන්වන්නේ ජොන්ස්ටන්-අරුන්දික-ලක්‍ෂමන් වසන්ත..- රන්ජන් තවත් හෙලිදරවුවක…[Video]

ලංකාවටම එතනෝල් ගෙන්වන්නේ පාර්ලිමේන්තුවේ සිටින හතර දෙනෙක් විසින් බවත් ඉන් තුන් දෙනෙක් විපක්‍ෂයේ හා එක්කෙනෙක් එජාපයේ බවත් රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, ලක්‍සමන් වසන්ත පෙරේරා, අරුන්දික ප‍්‍රනාන්දු යන මන්ත‍්‍රීවරුන් සහ එජාප මන්ත‍්‍රීවරයෙක් එසේ එතනෝල් ගෙන්වන බවද ඔහු සදහන් කලේය.

ලංකාවට කොකේන් ගෙන්වන්නේ සහ බොන්නේ පොහොට්ටු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් යයි තමන් මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායකටද දැන්වූ බවත් ඔහු එහිදී පැවසීය.

278 views
Main News